:sorry: ඒ වුනාට බන් free shipping නැති කරලා දානවනම් මන් අවන්කවම කැමති, උබල මට බනි මේ කතාවට, ඒත් ඒ මිනිස්සුන්ට වෙන පාඩුව හරි අඩු වෙනවා මේ වගේ සක්කිලි වැඩ කරන එවුන් නිසා, එකපාරක් එකෙක් ගෙන්නුවා මොකක්ද google nexus tabඑකක්, එකකට payments කරල ගෙන්නුවා, පස්සෙ මු sellerට messegeදාල දාල ආවේ නෑ ආවේ නෑ...