සහෝදරියෝ ඉන්න අයට වැදගත් වෙයි

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    කොල්ලා බොනවද අහල ඌත් ඒක මචන් එකේ සොට් එකක් දාපන් දාල උගේ මස්තබාලුදුවම අහගනින් සීන් එක ඉවරයි

    Like your thinking... :lol::lol:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මමත් කගේ හරි අයියෙක්ගේ නංගියෙක් එක්ක යාලු වෙන එකේ මගේ නංගිට එහෙම චාන්ස් එකක් ගන්න හදන කොල්ලෙකුට නෙලන්න සෙට් වෙන එක හරි නැති නිසා මමත් මුකුත් කිව්වේ නැ.. මේ වගේ සිටුවේෂන් එකකදී, අයියා කෙනෙක් හැටියට ක්‍රියා කරන්න ඕනා විදියයි. කොල්ලෙක් හැටියට අර කොල්ලගේ ලව් එකට කෙළවන්නේ නැති වෙන විදියටයි බැලන්ස් එකේ කොහොමද ක්‍රියා කරන්න ඕනා.. අවංක අදහසක් ඕනේ මචන්. කුණුහරප කියන්න එපා, නමක් ගමක් නැතුව දැම්මේ එකයි අදහසක් අරගන්න.

    :yes: උබ ඇත්තටම හොද අයිය කෙනෙක් මචං ;):yes: මෙහෙමයි, ඒකි නංගිද අක්කද අදාල නෑ ඒකි උබේ :yes: ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට :yes: දැකල නොදැක්ක වගේ ඉන්න එක නෙමි මචං කරන්න ඕනි :yes: warningඑකක් දීල තියහන් love එක නිසා ඉගනීම කෙලවගන්නේ නැතුව හැමදේම හරියට කරගෙන යන විදියට :yes:මොකද ඔය loveහැමදාම එක විදියටම තියෙනවා කියන්න කාටවත් guarantees දෙන්න බෑ :yes: සමාජෙන් කොල්ලෙක්ටනම් අවුලක් නෑ කෙල්ලො දෙක තුනක් එක්ක breakupවෙලා තිබුනත් ඒත් කෙල්ලෙක්ට එහෙම නෑ :yes: ඒ නිසා මෝඩකම් තමන්ගේ ජීවිතේට කරගන්නේ නැතුව:-)rolleyes: කිවුවේ මොකක්ද කියල තේරුම් ගනින්) තියෙන loveඑකත් පාඩුවේ තියාගෙන, ඉගනීමට කෙලවගන්නේ නැතුව ඔලුවෙන් හිතල කරන දෙයක් කරන්න කියල හොද Tuff adviceඑකක් දිහන් මචං :yes: බැනල හිරකරලා කිසිම දෙයක් විසදන්න බෑ :no: එහෙම වුනොත් එපා කියන දේමයි මිනිස්සු කරන්න පෙලබෙන්නේ,ඒ මනුස්ස සතාගේ හැටි :yes: ඒ නිසා දෙන adviceඑක හරියට දීහන් :yes: ජය..!
     
    Jul 24, 2018
    284
    20
    0

    එන්න ඒ කෑල්ලට මම එකග නැ. ඒ මොකද අපේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැ.. එහෙම අල්ලගන්න එපා කියලා එක්කෙනෙක් කියලා තියනවා මිට අවුරුදු 2500කට විතර කලින් ඔය ඉන්දියාව පැත්තේ හිටපු.. මිනිහගේ නම මට මතක නැ..
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    එන්න ඒ කෑල්ලට මම එකග නැ. ඒ මොකද අපේ කියලා මේ ලෝකේ කිසිම දෙයක් නැ.. එහෙම අල්ලගන්න එපා කියලා එක්කෙනෙක් කියලා තියනවා මිට අවුරුදු 2500කට විතර කලින් ඔය ඉන්දියාව පැත්තේ හිටපු.. මිනිහගේ නම මට මතක නැ..

    :D උබ හරි මචං :yes: එත් මම ඒක නෙමි ඔතන අදහස් කරේ,

    මෙහෙමයි, ඒකි නංගිද අක්කද අදාල නෑ ඒකි උබේ :yes: ඒ නිසා උබේ කෙනෙක්ට වැරද්දක් වෙන්න කලින් ඒකෙ හොද නරක තේරුම් කරල දිහන් අයිය කෙනෙක් විදියට :yes:

    අද කාලේ Loveකියන දේ හරිම තාවකාලික දෙයක්, මොනවහරි ප්‍රශ්නයක් ආවොත් ඒක අදාල වෙන්නේ නංගිට විතරක් නෙමිනේ බන් මුළු පවුලටම :yes: අන්න ඒකයි මම කියන්න උත්සහ කලේ :yes::yes:;)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    mcn mehemai hodama de nangi ekka kata krapn bn anika api danne nane bn kolla mona wage ekekda kyl eka nisa bn kohomath parassamen bn nathnmoya wayasta hithuwakkara thirana gnna plwn bn
     
    Jul 24, 2018
    284
    20
    0
    දැන් මේකේ මේ අයියට උපදෙස් දෙන උන්ගෙන් මම මේ අහන්නේ...

    ඔය කෙල්ල තමන්ගේ කෙල්ල උනානම් උබ ආසද තමන්ගේ කෙල්ලට රූම් යන්න එපා කියලා ඔලුවට විෂබීජ දානවට අයියා..