ඒතනදි කිව්වෙ ප්‍රජාත්‍රන්තවාදය සෙකන්ඩරි කියල. නැත්තම් ඕනෙම නෑ කියල නෙමෙයි. බඩගින්නෙ ඉන්න මිනිහෙක් තීරණ ගනිද්දි ගන්නෙ බඩ ගැන හිතල. ප්‍රතිපත්ති ගැන රට ගැන හිතල තීරණ ගන්නෙ ප්‍රශ්න අඩු මිනිස්සු. ඒකයි මුරලි එදා කිව්වෙ මුලින් බඩට කන්න දෙන්න කියල. බඩට කන්න දෙන්නෙ නැතුව දෙන ප්‍රජාත්‍රන්ත වාදය වඳුරට...