1. TommyJ

    ජන_මහිමය_නොදුටු_සේනග

    ඔක්කොම තමා. උනුත් එහෙමයි. උන්වටේ ඉන්න උන් අනත් උන්වගේ නෙමෙයි මෝඩයි. අරුන් එන්නෙ ෆන් එකක් අරන් යන්න ඒත් ජෙප්පො නායකතුමාට පු* දෙන්න එන්නෙ සීරියස්
  2. TommyJ

    ~~~~~~EK මංගල සේවා~~~~~~

    බැඳල ඉවරයි. අපරාදෙ :baffled:
  3. TommyJ

    මනුෂ පනී

    මේ පාරවත් ඕකා යයි කියල හිතුවෙ. :baffled:
  4. TommyJ

    ජන_මහිමය_නොදුටු_සේනග

    බොරු කියන්න ඕනෙ නෑනෙ. පට්ට යූ ඇන් පී කනුවක් උන අපෙ මාමා කෙනෙකුත් ගියා. පැන්ෂන් ගිහින් ගෙදරට ඉන්නවට වඩා ෆන් එකක් ගන්න එක හොඳයි කියල. කෑම බීම එක්ක ෆ්‍රී ටුවර් එකක්නෙ. මේ සෙනඟ විජ්ජාවට රැවටිලා අධිතක්සේරුව අරගෙන තමයි මහින්ද ගියපාර කෙලවගත්තෙ. එලිමහන් රැලි දැන් වැඩක් නෑ ඕව තහනම් කරන්න ඕනෙ...
  5. TommyJ

    මනුෂ පනී

    ප්‍රජාතන්ත්‍රවාදය කියල එකක් නෑ බන්. ඕව ඔක්කොම අනිත් රටවල් පාලනය කරන්න බලවත් රටවල් පාවිච්චි කරන වචන. අපේ මතේ 50%කිවත් මේ ක්‍රමෙන් වෙන්නෙ නෑ.
  6. TommyJ

    මනුෂ පනී

    සිස්ටම් එකක් තිබ්බනම් දවසින් Online ජනමතවිචාරණ තියන්න පුළුවන්, මන්ත්‍රි 225ක් ඕනම නෑ. ඕනම වැදගත් තීරණයකට ජනතා මතේට යන්න පුළුවන්. හොරු 225ක් ඕනම නෑ. 24 ක් ඇති. දිස්ත්‍රික්කෙට එක නියෝජිතය ගානෙ
  7. TommyJ

    ~~~~~~EK මංගල සේවා~~~~~~

    මංගල දැන්වීම් දාන්නද තියෙන්නෙ
  8. TommyJ

    මනුෂ පනී

    පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙක් පිල් මාරු කලොත් මන්ත්‍රීභාවය අහෝසි වෙන නීති ගෙන්න ඕනෙ. ඒක යුක්තිසහගතයි චන්දෙ දුන්න ජනතාවට. ඒවගේ නීති තිබ්බනම් මේවගේ පොලිටිකල් ගේම් නැති වෙන්නත් තිබ්බ
  9. TommyJ

    Little Buddha 1993

    Honda film ekak. Budiwenakan kathawa pennanne
  10. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Bangaliyo Gon aliyo anna kaaala :D
  11. TommyJ

    JVP අපි_අයවැය පරාජය කරනවා

    මෝඩ ජෙප්පො අමතක උනාද??????
  12. TommyJ

    JVP Press

    වහල්ලු වහල්ලු කිය කිය ඇවිදින එක ඇරෙන්න ,Facts වලින් උත්තර දීපන්. උඹ සුවර් එකට චන්ද්‍රිකා ගෙ කාලෙ මතක නෑ. රනිල්ගෙ 2002 මතක නෑ. පහුගිය අවුරුදු 3 1/2 හිතාමතාම අමතක කරල. ඒ කාල වලට සාපේක්ෂව බලන්න පුරුදු වෙයන්.
  13. TommyJ

    JVP rejects mahinda

    අනුර බුල්මයි කෙලින්නෙ.
  14. TommyJ

    JVP Press

    බලපෙරේත කමින් එකයි වෙන්න පුළුවන්. ඒත් මහින්දට සංවර්ධන දැක්මක් තිබ්බ රනිල්ට තිබ්බෙ සමනල දැක්මක් විතරයි
  15. TommyJ

    JVP අපි_අයවැය පරාජය කරනවා

    මලික් එක්ක ඩීල් එක දාන්නැති
  16. TommyJ

    JVP අපි_අයවැය පරාජය කරනවා

    ඔකුන් තමයි උන්ගෙ වාසියට රටේ හැම අහිතකර දේකටම මුල් උන චන්ද ක්‍රමේ වෙනස් කරනවටත් විරුද්ධ. උන්ට වාසිනම් රටට හෙණ ගැහුවත් කමක් නෑ
  17. TommyJ

    රනිල්

    උඹලා මොනව කිව්වත් මෛත්‍රී නරක ගෑනියෙක් කියලමයි මට හිතෙන්නෙ. දේහ ලක්ෂණ හැසිරීම බැලුවම මේ ලක්ෂණමයි චිරන්තිගෙත් තියෙන්නෙ
  18. TommyJ

    JVP අපි_අයවැය පරාජය කරනවා

    ඒක උන්ගෙ හැටියක්. උන් එක වෙන්න කැපිල පේන්න ඕනම දෙයක් කරනව.
  19. TommyJ

    ලංකාවෙ දේශපාලනේ

    ජනප්‍රිය රැලි විතරයි. රැල්ල වෙරලට ගැහුවම නැතිවෙලා යනව

    No contents