1. TommyJ

    කෝ_බං?

    දුමින්දත් ඒකෙනෙ. ඒ නිසා ඕක වෙන්නෙ නෑ :rofl:
  2. TommyJ

    රතන හිමිගේ සහයත් මහින්දට

    මේ ත්‍රෙඩ් එකේ මනෝව්යාධික වහල්ලුන්ගෙ හැසිරීම නම් කුජීතයි. :rofl:
  3. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    නීතියනම් නීතිය. මේවගේ අවස්ථාවලදී හැසිරෙන්න තමයි පුහුණුවක් දෙන්නෙ. දෙපිලම වැරදියි නම් එක පිලක් සුද්ද කරන්නෙ වහල් කමට
  4. TommyJ

    ජනාධිපති කෙනෙක් පැන්න මුල්ම අවස්ථාව

    සජිත් ව නවීන්ව හරි දාලා වැඩේ close කලානම් UNP කල්ලිවාදී ගැටුම් එලිපිට බලාගන්න තිබ්බ. මෛත්‍රීට උපදෙස් දෙන උන් ගොබ්බයි
  5. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    මේ වගේ වෙලාවට තමයි අහසට , නැත්තම් උඩට වෙඩිතියන්නෙ
  6. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    1. ප්‍රොටොකෝල් එක මරන එක නෙමෙයි. දණහිසෙන් පහලට වෙඩි තියන එක. 5. මම මෙතනදි කරන්නෙ උඹ ඔය පෙන්නපු 3 වෙනි කාරණාව නිසා ඔතනට ආව එකා අතින් උන වැරැද්ද නිවැරදි කරන්න වහලුන්ට උත්තර දෙන එක මිස කාටවත් වහල්කම් කරන එක නෙමෙයි.
  7. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    බැට් එකක් අතේ තිබීම මිනීමැරුම් සාධාරණීකරණය කරන්න හේතුවක්ද? ඕක අතේ තිබ්බ කියමු කාගෙ හරි. ෙ ඒකෙන් ගැහුව දැක්කද? අනිත් දේ තමා මැරුණ දෙන්නගෙ අතේ බැට් තිබ්බද. නිරායුධ දෙන්නෙක්නෙ බන් මරල තියෙන්නෙ. උඹල කඩේ යන්නෙ උඹල යූ ඇන්පී වහල්ලුද රනිල්ගෙ රතු වහල්ලුද නැත්තම් WC Winning captain ගෙ වහල්ලුද? රවුම්...
  8. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    උඩට හෝ දනහිසෙන් පහලට වෙඩි නොතිය දෙන්නෙක් මරල උඹල රෙදි හෝදනව. නියම වහල්ලු.
  9. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    මෙගා වහලුනි. වහල්කමේ සීමාවක් තියනව. මිනීමැරුම් වල ලේ පැල්ලම් හෝදන්න තරම් වහල් වෙන්න එපා. උඹෙ මනෝ ලිඳට මම උත්තර දුන්න
  10. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    තුන්පාරක් බැලුව බැට් එකක් නෑ. මෙතන සම්පූර්ණ වරද අර්ජුනගෙ. සද්දයක් දැම්මම ගාඩ්ට කියල ගස්සවන්න ඕනෙ නෑනෙ. අපි ක්‍රිකට් ගහද්දිත් සමහර උන්ට මල පැනලා විකට් පොළු අතට ගන්නව ඒත් ගහන්නෙ නෑ. අපි කතාකරල බේරගන්නව. මේකා දෙන්නෙක් මරලත් උඹලා උගෙ රෙදි හෝදනව. :baffled:
  11. TommyJ

    අරජුන රණතුංග මහතාට පහර දුන් ඛණිජ තෙල් සංසš

    මෙතන අර්ජුන ඉස්සරහට පිරිසක් ගිහින් සද්දයක් දැම්ම.ගහනවනම් කොහෙවත් නෑ. අර්ජුනගෙ ගාඩ්ල උන්ට ගහන්න ගත්ත. ඒ අතරෙ වෙඩි තැබීම වෙන්නැත්තෙ. මෙතනදි නිරායුධ පාර්ෂවය නිවැරදියි. ගොඩක් උන් දේශපාලනයෙන් අන්ධ වෙලා මෙතන පැහැදිලිව පේන දේ දකින්න කැමති නෑ. පොඩ්ඩක් බැන්නම නිරායුධ වැසියෙක් ගහල වෙඩිතියල මරන එක සාධාරණයි...
  12. TommyJ

    රංගෙද?

    මේකෙ මොකක්ද බන්මේකෙ කේස් එකක් නෑනෙ. ඔහොම ඩීල් කරනව කියල කවුරුත් දන්නව. මම හිතුවෙ කෝටි 50 සීන් එකත් මේකෙ ඇති කියල. Disappointed :angry:
  13. TommyJ

    Erosan ට ප්‍රශ්නයක්

    R&D expenses අඩුම රටක් වීමේ අභාග්‍යය. ඒත් අද අපේ රටේ IT ෆීල්ඩ් එක ඉන්දියාවට වඩා කොලිටි කියනවනෙ. මම දැක්ක කැටගරි එකක හොඳම Progrmmers ල ඉන්න රටක් විදියට ලංකාව තිබ්බ. ඇයි ඉතින් ඇමරිකාවෙ බහුල මෘදුකාංග ආයතන ලංකාවෙ පිහිටුවන්න බැරි. ඉන්දියාවෙනම් හැමතැනම උන්ගෙ බ්‍රාන්චස්. ඉංදියාව ඇමරිකාවට පු* දීල වැඩක්...
  14. TommyJ

    kollekuta Namak

    පොෂ් වගේ ඕනනම් YOHAN AVINASH HESITH KAVISH අයන්නෙන් නම් දාන්නෙ බලාගෙන. හොඳම උදාහරණය අදීප කියල නම දාපු සිරස Junior ස්ටා එකේ අන්ධ කොල්ල. අ කියන්නෙ උපසර්ගයක් ඒ නිසා තේරුම වෙනස් වෙනව. දීප කියන්නෙ ආලෝකය. අදීප කිව්වම අඳුර. මම ලොකුවට විස්වාසයක් නෑ ඒත් අවධානමක් ගන්න හොඳ නෑනෙ

    No contents