ඔයා කියන දේ ඇත්ත තමයි. ඒ වගේ අය ඉන්නව.
මගේ අදහස අනුවනම් මාව කාටවත් වටින්න ඕන නෑ :rofl: මට මාව වටින්නෙත් මං කියන පුද්ගලය නිසා නෙමෙයි. මට මාව වටිනවනම් වටින්නෙ මං ජීවත්ව ඉන්න ටිකේ කරන, කියන දේවල් නිසා අනිත් අයට හෝ මට යහපතක් මිසක් අයහපතක් නොවෙනවනම් පමණයි. මට අයහපතක් වුණත් ඒකෙන් අනිත් අයට යහපතක්...