1. Malinga

    |~ Lovers Avenue IV ~|

    දැන් ඔයානෙ කිවුවෙ :P
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: එහෙම කොහොම ද කොල්ලො ආදරේ කරන්නෙ?
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    මෙතන ඉන්න ගැහැණු ළමයින්ටවත් පුළුවන් ද සේරම කෑම ජාති හදන්න? එහෙම එකේ අපි කොහෙ හදන්න ද? :rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇරඹුමම කඳුළක් ද?
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rolleyes: එහෙම ද? බැරිනම් ඉතින් උගන්නන්න වෙයි. කොහොමත් පුළුවන් වුණත් වැඩිදියුණු කරගන්න උදව් කරන්න වෙයිනෙ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: මං මේ ගෙදර ඉඳගෙන උයනව කියල හිතුවද සේරම කෑම හදන්න දැනගන්න? :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: eekane බලන්න ඉතින් තෘත් ඔයාට කොච්චර ආදරේද කියල
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් හදිස්සියෙ බිරිඳට අසනීපයක් වුණොත් ඒ වගේ වෙලාවට සැමිය පොඩ්ඩක් හරි උයන්න දන්නවනම් හොඳයිනෙ. අනිත් එක කලාතුරකින් හරි සැමියගෙ කෑමකුත් කන්න බිරිඳ ආස වෙයිනෙ :rolleyes: (හැබැයි ඉතින් කන්න බැරි කෑමක් වුණොත් එදායින් පස්සෙ උයන්න දෙන එකක් නෑ ජීවිතේට :rofl:)
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙනම් ඉතින් අවුලක් වෙන්නෙ නැහැනෙ. කොහොමත් ඉතින් දෙන්නට ම උයන්න පුළුවන් වෙන එක හොඳයි. කොල්ලෙක් වුණහම පොඩ්ඩක් හරි උයන්න දැනගන්න ඕන. :yes::yes:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    නෑ නිකන් වචන තිබුණට කතාවක් වෙන්නෙ නෑ. ඒව ගැ‍ලපෙන විදියට තියෙන්න ඕන. රසවිඳින්න හැකිවෙන්න ඕන. ගලාගෙන යන එකිනෙකට සම්බන්ධතාවයක් තියෙන්න ඕන. කියවන්නාගේ සිත් ඇදබැඳ තබාගන්න ඕන. :rofl:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    ආදරයට මුසාබස් බිමිණීම වීචීගේ සිතට එක් කරන්නේ දැඩි සතුටකි. තමන්ගේ ආදරනීය පෙම්වතාව ලෝකයාගේ උකුසු ඇසින් ආරක්ෂා කරන්න ඇයගේ සිතට එය මහත් අස්වැසිල්ලක් ගෙනදෙයි. ප්‍රේමනීය හැඟුම් පිටාර ගලද්දී ටජ්මහල කරා ඇයගේ දෙනෙත නිරායාසයෙන් යොමුවෙයි. එයා විචී හා තෘත්ගේ පළමු හමුවේ මතක සටහනකි. ඒ සුන්දර දවසේ තෘත් ටජ්මහල...
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    අපෝ මට බෑ ලියන්න. මං නිකන් ඔය වචන ටිකක් ලියල දැම්මෙ. කිසි පිලිවෙලක්, ලස්සනක් නෑ :D
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔයාත් කැමති උයන්න දන්න කෙනෙකුට ද? :P:rofl:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rolleyes: ඔව් ඉතින් ඔයාගෙ ආදරවන්ත තෘත් ස්වීට් ඇති කෑම හදද්දි :rofl:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: මල්ලි දැන් මේ අත්මෙත් ඒ වගේ ම යනව
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    දෙදෙනාගේ අදහස් ගැලපීම ‍කොතෙක් ද කියනවානම් අනිත් කෙනා සිතන දේ පවා දැනගැනීමේ ආශ්චර්යමත් හැකියාවක් මේ පෙම්වතුන් යුවල සතු වූහ. අසියාවේ ආශ්චර්යය වු මේ පින් බිමේ තවත් එක් ආශ්චර්යයක් පමනි ඒ. විචීගේ කොමල වදන් හා ආදර බැලුම් නිසාම තෘත් දැන් කුකරි කාල්ස් යන්නට පටන්ගෙන ඇත. සති අන්තයේ දෙදෙනාගේ දින චර්යාව...
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    දැන්ම පිස්සු හැදෙන්නෙ නෑ ඔයාට :rofl:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    විචී හා තෘත් අතර තිබූ මද විරසකය පහව ගොස්ය. අත්වැල් පටලාගෙන දෙදෙනා නැවත ඒ සුන්දර සිහින ‍ලෝකය කරා පියමන් කරයි. ආදර බස් අතරතුර දෙදෙනාගේ කවටකම් ද නැතුවාම නොවේ. කාලය පියඹා යන වේගයටත් වඩා වේගයෙන් දෙදෙනාගේ ආදර දලුලා වැඩේ.
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    තනිකඩනම් ඔය මොන කරදරයක්වත් කොහොමත් නෑ :rofl:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: අද ශොපින් දවසද ගැහැණු ළමයින්ගෙ? :rofl:

    No contents