1. TommyJ

    Ranil yanne nahalu ban

    Priyantha mahaulpathagana @ right of the champika
  2. TommyJ

    අත්>>දෙක>>කසනවෝ

    Piriton biwwama adu wenawanam alergic ekak wenna one. Ika hormone prashna walatat enawa. Ape ammata thyroxin adu unama oka awa. Kokatath hormone specialist kenekta pennanna.
  3. TommyJ

    MATARA Cardiologist (හෘද රෝගි)

    Roshan Gunarathne
  4. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Subcontinent pitch වල වගේ නෙමෙයි WC එකේ ඉන්දියාවට වාසිවෙන විදියට නැතුව Typical English පිච් හැදුනොත් ඉන්දියාව අම්බානෙට කනව. ඔසීලටත් චාන්ස් එකක් තියනව. පක්කො බැටින් වැඩ කලොත් උන්ටත් චාන්ස් මොකද පාස්ට් බෝලර්ල හොඳ නිසා. ලංකාව ඉතින් Unpredictable
  5. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    උඹත් පව් උඹත් මොන ආගමක් හරි ඔළුව උඩ තියන් ඉන්න එකෙක්නම්. මම මෙතනින් එහා මේ ගැන කතා කරන්න කැමති නෑ off topic නිසා.
  6. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    ඒකෙත් ඇත්තක් තියනව. මම කුරුසෙ ක්‍රොස් කරන එක සුද්දෙක්වත් දැකල නෑ. අපේ කළු සුද්දෝ විතරයි ආගම ඔළුව උඩ තියන් ඉන්නෙ. ලංකාවේ බෞද්ධයාට වඩා කිතුනුව ආගම්වාදී යි.
  7. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    :baffled::baffled::baffled:
  8. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Sachin was never a match winner!
  9. TommyJ

    Kia Spectra 2003

    njvZSyzs3wg
  10. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Ammo ubanam! Kade gihillama Wahalek wela.! :rofl: :rofl:
  11. TommyJ

    Vitz 2018

    Mamanam Car eke yanawanam 5k daagena yanne (Wife, Parents and Grandmother). Vitz eke 5k dala nuwara eliye yanna puluwan kiyala mama hithanne na. :confused:
  12. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    This is Team SL without Match Fixers and Unlucky Rain.
  13. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    England's largest ODI defeat
  14. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Ada indian type pitch ekak
  15. TommyJ

    Toyota Allion 260 2008 model for sale

    අද කාලෙ මිනිස්සු ඕව ගන්න පෙලඹිලා, ට්‍රැෆික් වැඩිවෙලා තෙල් ගණන් වැඩිවෙලා. මම දන්න අයිය කෙනෙක් 2011 Sylphy යක් විකුනල WagonR එකක් ගත්ත
  16. TommyJ

    Q. If Quora exists 200 years from now?

    නෑ මුළු ලෝකෙම උනත් එහෙම තමයි, මොබයිල් ෆෝන් එකක තත්පරයන වේගය වැඩි කරගන්න, ඩිස්ප්ලේ එකක පික්සල් සයිස් එක අඩු කරගන්න 2005 ඉඳන් මේ වෙනකන් වැය කරල තියන පර්යේෂණ පිරිවැය තරම් පිරිවැයක් අනිත් දේවල් වලට යොදවල නෑ.
  17. TommyJ

    Toyota Allion 260 2008 model for sale

    Den 35+ athe thiyana godak un wagonR gannawa.
  18. TommyJ

    Toyota Allion 260 2008 model for sale

    20කට බැරිද
  19. TommyJ

    Q. If Quora exists 200 years from now?

    ඔය කියන තරම් දේවල් වෙන එකක් නෑ. මොබයිල් ඉන්ටනෙට් කියන උගුලෙ අධිතාක්ෂණික සංවර්ධනය Freeze වෙලා.

    No contents