|||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Partnership එක නම් හොඳයි. ඒත් මේ යක්කු අහස දිහා බලාගෙන තනියම කියවනේ ඇයි.
    Charter ඒක නම්.
     

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    Partnership එක නම් හොඳයි. ඒත් මේ යක්කු අහස දිහා බලාගෙන තනියම කියවනේ ඇයි.
    Charter ඒක නම්.


    කියන්ඩ බෑ කලින් මැච් කාපු හැටියට මුන් ගහන විදියට දෙවියොන්ට බාර හාර වෙලා ඇති:yes::yes:....බලපන් තව ටික්කින් ඔන් වැහි දෙවියොත් ඒන්වා මැච් එක බලන්ඩ..:D:D
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    balapan lakunu tikak gahala out unama chandiya enawa lakunu nethuwa wicket yanakota mendiya ewanawa paw ban mendiya monawa unath