1. TommyJ

    හෙල්ලෝ

    Trumpachchiii
  2. TommyJ

    Maria Yusefovna😱😍👅👄❤

    Oka mokaknunath kalekin dekka lassanama kelllek :love:
  3. TommyJ

    Maria Yusefovna😱😍👅👄❤

    Silicon da koheda asamanya widiyata. Raumne
  4. TommyJ

    🏆 Elakiri Awards 2018 🏆 Rising Star

    Denma mmth mage idea ekka lagin yana ekkta :D
  5. TommyJ

    සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

    mawa ekaparak kellata epa una mage gon weda nisa. Mama ara suprise karana ewa danne na. Supprise karanawa thiya mata mage birthday ekath amathakai. kellage eka kohomath mathaka na. Ada dineth kawadada kiyala mathaka na phone eke nththam. Passe mage heti therum aran innawa :D
  6. TommyJ

    සින්හළු තොපිලට කෙල්ලව එපා වෙලා තියනවද?

    Kellek kollekta kemathi wenne, kollek kellekta kemathi wenne (love on first sight bahuboothe nemei) kemaththak thiyana nisane. Lokuma hethuwa compare wena ehema nowii epa wenawanam kellage ho kollage wishesha durwalatha nisa.
  7. TommyJ

    WHAT IS THE BEST LAPTOP TO BUY TODAY...??

    Okata lap ekak ganna eka aparadhyak. Mona dewal oka athule thibbath rath unama slow wenawa. Desktop ekak hadaganin AutoCad karanna.
  8. TommyJ

    නැයොන්ගේ ඊර්ශි‍යාව

    අපෙත් හැමෝම ඔයවගේ. විශේෂයෙන් තාත්තගෙ පැත්තෙ.
  9. TommyJ

    Sri Lankan girl in Britain

    Godak un posh kiyala hithan inne eka. Kana thenaka hesirenna danne na. Haiyen hinawenawa. Samahara welawata blast wenawa wage. Matat ispolle yanawa. :angry:
  10. TommyJ

    Sri Lankan girl in Britain

    :angry:
  11. TommyJ

    POSH Girls

    ඒකත් ඇත්ත.
  12. TommyJ

    Sri Lankan girl in Britain

    මම පොෂ් කෙල්ලන්ට ඉන්ටරස්ට් තමයි ඒ කාලෙ. ඒත් රියලි පොෂ් ෆැමිලි වලින් එන කෙල්ලන්ට. අර ඉන්ජක්ෂන් ගහල කොණ්පොඩ පාට කරන්ෂ් වගේ ඉන්න උන්ට නෙමෙයි. ඒත් රියල් පොෂ් උන් මිඩල් ක්ලාස් අපේ ෆැමිලි වලට ගැලපෙන්නෙ නෑ. දැන් ඉන්රෙටස්ට් එක වැඩිය තියෙන්නෙ වෙඩින් එකකටත් පොඩි ටචප් එකක් විතරක් දාන හෙවි මේකප් නොකරන...
  13. TommyJ

    Sri Lankan girl in Britain

    . මේකි පොෂ් ද නැද්ද කියන්න මම දන්නෙ නැ. ලස්සන එකියකගෙ ලස්සන දැක්ක. උඹ මේකි බ්‍රිටිෂ් උන පලියට පොෂ් කියලත් ඩිසයිඩ් කරල. අනේ බන්. උඹ තාම ලෝකෙ දැකල නැති පොඩිඑකෙක්ද කොහෙද. :rofl:
  14. TommyJ

    POSH Girls

    උඹ මේකෙත් පල් හෑලලක් ලියල. මම උඹෙ කලින් එක කියෙව්වෙත් උඩින් පල්ලෙන්. උඹ සිරිසේන ගැනත් කිව්වද. :rofl: :rofl:
  15. TommyJ

    ටොයි_බයි_කවියෝ

    වරදට පොළඹවා මෙත්පල් නිරිඳු එදා ගැහුවා කරනමක් කෙනෙරා පිටට වෙදා හදලා පුතෙක් බා බා බා බොරුව හදා පිය පුතු දෙපලෙ පච ඇසුමට වේද සදා පුළුවන් විදියට ලිව්ව
  16. TommyJ

    POSH Girls

    හා හා උඹ පොරක්. මම වගේ මෝඩයෙක්ට උඹ කියන දේවල් තේරෙන්නෙ නෑ :rofl: :rofl:
  17. TommyJ

    mehema kello awul da?

    මමත් කැමති Dana Scully ගෙ ගානට කොන්ඩෙ තියනවට.
  18. TommyJ

    POSH Girls

    කාපිරි ඉංග්‍රීසි හිරවෙලා මේකෙනම්, එහෙම හරි කමක්නෑ උඹල වගේ Fake ජීවිත හැදෙනවනම් :rofl: :rofl:
  19. TommyJ

    |||෴⚾ England tour of Sri Lanka 2018 ⚾෴||| [5 ODIs/1 T20I/3 Tests]

    Good News. - Sri Lanka escaped from another defeat.
  20. TommyJ

    POSH Girls

    මම පොෂ්නෑ යකොව් මම ඔරිජිනල්. ගූගල් කරලද පොෂ් වෙන හැටි හොයා ගත්තෙ. ඒකෙ තිබ්බද සිංහලෙන් දාපු දේකට කාපිරි ඉංගිරීසියෙන් රිප්ලයි කරන්න කියල. :rofl:. උඹල ඔය කිව්ව "Sri Lankan Posh" කමේ පූර්වාදර්ශ.

    No contents