පන්සලක ගොඩනැගිල්ලක් ටියුෂන් පංතියක් වගේ දේකට පාවිච්චි කලාට නං ඒ හැටි ප්‍රශ්නයක් නෑ...නමුත් එහෙම කිරීමේ වාසි වලට වඩා අවාසි වැඩියි...:baffled: ඔයා කිව්වා වගේ පංතියක් උදෙසා පන්සලට එන අයගෙ කිසි සංවර කමක් නෑ...ඇත්තටම ඒගොල්ලො පන්සල් එන් නෑ නෙ...පංතිනෙ එන්නෙ...:baffled: සමහරු ගාව මිථ්‍යා දිෂ්ඨියක්...