ඇතැම් රජවරු හින්දු ආගමට අනුග්‍රහය දැක්වූ කාලවල අපේ සංස්කෘතියට එකතු වෙන්න ඇති මේව. නමුත් දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ, පාරම්පරික අදහස් පිළිගන්නා වැඩිහිටි පරපුර මේ දේවල් 'ආගම ධර්මය' ලෙස දැකීමයි. නැකැත් බලනවට හිනා වුණොත්, කතරගම දේවාලෙට යන්න බෑ කිව්වොත්, නූල් ගැට ගහන්න බෑ කිව්වොත්, සුර දාන්න බෑ කිව්වොත්, ඒ අය හිතන්නෙ අපි සංකර වෙලා කියල; ආගමෙන් ඈත් වෙලා කියල.
පොලොන්නරු යුගයේත් දේවාල වල නටබුන් තිබිලා තියනවා...සොලී ආක්‍රමණ වෙච්ච කාලෙ ඔය මතයන් එන්න ඇති...






