ෆෝන් ෂොප් එකක්......
එහෙනම් එළකිරි යාලුවෝ ටික මට උදව්වක් කරනවද? ෆෝන් ෂොප් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ මං. ඉතින් මචංලා ෆොන් ෂොප් කරන කට්ටිය ඉන්නවා නේද එළකිරි එකේ ....නැත්තම් දන්න අයත් ඉන්නවනේ ඒ ගැන...ඉතින් මචන්ලා මම මුල ඉදලම තමා පටන් ගන්නේ... ඉතින් මචං කොහෙන්ද කොහමද ෆෝන්ස් ගන්නේ මම. අන්න ඒ වගේ දේවල් තම...පිට රටකින් ගෙනාවොත් අවුල් නේද ? කොට්ච්චර මුදලක් ඕන වෙයිද මට ? උබලට තේරෙනවනේ මම අහන දේ නේද? ඉතින් අහපු දේවල් වලටයි අහපු නැති දේවල් වලටයි උබල දන්න හැමදේම කියල මට උදව්වක් කරපල්ල මට එහෙනම්... බුදු සරණයි ........