1. dath kimbula

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    ඔව් බං..... මුං කොල්ලොකාරයො නං අබ සරණයි.... කොළ බොක්කත් හිල් වෙලා නතර වෙන්නේ.....:rofl:
  2. dath kimbula

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    අනෙ අම්මේ ඕන නෑ..... යන්නේ නෑ..... උන් පන පිටින් ඉන්න උන්ව කෑල්ල කෑල්ල කපල ලු කන්නේ..... තන් බලන්න ගිහින් @ දෙක නැති කරගන්නේ මොකට ද?
  3. dath kimbula

    පැපුවා නිව් ගිනියාව (PNG) 16+

    මම බෝට්ටුවකින් ඔස්ට්‍රේලියා පනිමි. අසුවන විදියට ම පනිමි. මාව පැපුවාවට පිටු වහල් කෙරේවා...!!!! මේ මචං, මුං මානව භක්ෂකයො ද? එහෙම වුනොත් නං හොද තියන *කේ ටිංකිරි ගාගන්න වෙන්නේ.
  4. dath kimbula

    දෙව්රංගි ට...............

    මේ ඇගයීමත්, ගෞරවයත් ඔබ උපයාගත් දේ.....එය ඔබට හිමිය. ඒ ගැන කිසිදු ආකාරයෙක අරෝවක් පවතී යයි මම නොසිතමි. ඔබ වැනි කිවිදියක් අගයන්නේ නැති නම් මා පේද්ගිකව සිතන්නේ එය කුහකකමක් කියාය......
  5. dath kimbula

    Yasara Marija

    ඉතිං ඇත්ත නේ බං..... අර චිනුවා ඇචිබි කියන්නැහේ විවාහය අතිශය පෞද්ගලික කාරණයකි....... ඉතිං මොකී මොකා බැන්දත් අපට ලපන් ද?
  6. dath kimbula

    දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ

    ඊටත් වඩා හොද එකක් තියනවා. ඔබ වගේ ගවේෂනාත්මක මිනිසුන්ට. මම හිතන්නේ තමන් ගේ රටේ බුද්ධි නිලධාරියෙක් විදියට දේශ සේවයේ යෙදීම තමා ඔබ වගේ මිනිසුන්ට ගැලපෙන හොද ම වෘත්තිය. යෝජනාවක් පමණය. මා සිතන්නේ එළකිරියේ මා දුටු සුදුසු ම මිනිහා ඔබ බවයි
  7. dath kimbula

    තනි අසුනේ පියාසැරියේ සිහිනය

    යාළුවා...... මේ තවත් යෝජනාවක්..... ඔබ දන්නවා ඇති කල්ලන්ට විරුද්ධව ගොඩ නැගි අමානුෂිය සංවිධානය, කූ-ක්ලක්-ක්ලෑන (KKK) පිළිබදව. මේක පළමුවෙන් ම ගොඩ නගන්නේ පළවෙන් ලෝක මහා සංග්‍රාමයේ සේවා මුක්ත සුදු භට කණ්ඩායම් 1936-9 කාලයේ දී මට මතක විදියට. හොයල එළකිරියන් ගේ ප්‍රසාද සංවේග පිණිස ලිපියක් පල කලොත් මොකද?
  8. dath kimbula

    දෙවන ලෝක යුද සමයේ කාන්තාවෝ

    හර්ෂ, උඹ හොද ගවේෂකයෙක් වගේ....... මම හිතන්නේ උඹට ලෝකේ තියන ගැලපෙන ම රස්සාව පත්තර රස්සාව!
  9. dath kimbula

    Elakiri T-Shirt

    එළකිරි සය සාමාජික ක්‍රිකට් තරගයට ගැහුව එකක්.... හැකර්-ටී ගෙන් අහන්න.
  10. dath kimbula

    The Golden Era of Ceylon Railway - Old Mutwal Railway

    :eek: මම ජනාධිපති වුනොත් ත්‍රෛෙලා්ක විජය පත්‍ර ලීගලයිස් කරල ඒක කොන්ට්‍රෝල් කරන බෝඩ් එකේ සභාපති කම තමා පෙරේරට දෙන්නේ. :P
  11. dath kimbula

    The Golden Era of Ceylon Railway - Old Mutwal Railway

    නියමයි ඈ..... යකෝ මේ දවස් වල පට්ට ත්‍රෙඩ් යනව නේ එළකිරියේ...!! නිකං වසන්තය ඇවිත් වගේ ආයේ.
  12. dath kimbula

    ඉරාජ් අයියා වෙත ලියමි! (සංවාදයට විවෘතයි)

    මූදෙං කිකිළි අඩයි එහෙනං!:eek:
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    තැන තැන.............:angry: :angry::angry::angry:
  14. dath kimbula

    ගනු කඩුව වර සටනට!

    Yes.....but you got his name wrong... it should be wel-fanta. NOT santa ..... he will travel on deer backs & get gifts from police uncles..... ai owl da?:P
  15. dath kimbula

    ගනු කඩුව වර සටනට!

    what I have to say Maan?? anything.... anything...............:lol:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    මම අදහසක් දැම්ම විතරයි... තුන සහ සෙට් වෙන දවස කිව්වේ අර බස් ලබ්බා. ඒ නිසා ඌ තමා ප්‍රධාන සංවිධායක... මුද්‍රණ අයියෙ බඩු මදි වුනොත් තලපං ඕකව කෝර්ඩ් මැසිමේ රීල් අතරට ඔබලා........
  17. dath kimbula

    මේ මොකාද බන් - සර්පයෙක් - හෙලුප්

    ගැරඩි පැටියෙක්...... නම නං නයි සිල්ව ඒ වුනාට... සරුපයව දන්නේ නෑ.... උමේ නම දීපං ළමයෙක්ට!
  18. dath kimbula

    ගනු කඩුව වර සටනට!

    mr Jason... just tell me first to clarify my self..... are you going to bath .....or jump in to the well? if you are going to bath, with cold water or with hot water?
  19. dath kimbula

    හඳේ_ගෙවල් හදන්න රුසියාව සැරසෙයි

    ඕව මොනවද බං..... ඒ කාලෙ හදෙන් හාල් ගෙනාවේ සිරිමා මැතිණිය.... ලොල්ස්!
  20. dath kimbula

    හිට්ලර් පරාජය කල රහසිගත මෙහෙයුම

    මේක අර අන්තිමට ලියල තියන කතාව සහ සම්බන්ධයි. එහෙම මෙහෙයුමක් කලේ අවසාන වශයෙන සදාම් හුසේන් වෙනුවෙන් කියල උඹට ෂුවර් ද? මම දන්න තරමින් හියුගෝ ජාවේස් එවැනි මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක්. ........ සහ අවසානයට එහෙම මෙහෙයුමකට ලක් වෙච්චි කෙනෙක් ඉන්නව සහ ඒ මෙහෙයුම තවම ක්‍රියාත්මකයි!!! ගෙස් හූ!

    No contents