1. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ආ එහෙනන් මටත් සිංහලුන්ට වෙනම ‍රටේ කොටසක් ඉල්ලන පක්සයක් හදා ගන්න.. ඒකට මුවා වෙලා යුධ කදවුරැ අයින් කර ගන්න.. ජාතිවාදය පතුරවලා චන්ද ‍කු‍ට්ටි මන් කැමති කෙනාට වට්ටවන්න... ,රටේ ඉතිහාසෙ වෙනස් කරන්න අනිත් ජාතිවල මිනිස්සුන්ට මගේ ඒරියා එකේ ‍පදිංචි වෙන්න නොදනේන අයිතියක් තියෙනවා කියල උඹ පිලිගන්නවද? පොඩ්ඩක්...
  2. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ඒක මාර කතාවක්නෙ? අපි චන්දෙ දෙන්න ඔින ඉතිහාසෙ අමතක කරලද? ඉතින් උඹලත් අමතක කරපල්ලකො ඉතිහාසෙ එතකොට මහින්ද ගැනත් උඹලට කියන්න බැහැනෙ මුකුත්... තමන්ට අවාසි වෙනකොට නිකන් කිච ටෝක් දෙන්න එපා... අපි සිද්ධිය හරියට පැහැදිලි කර ගන්න ඔිනි.. මොකද රනිලුත් මැරිල ඉපදිලි නැහැ අපිත් මැරිල ඉපදිලා නැහැ. විමල්ටත්...
  3. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    :yes::yes::yes::yes::yes:
  4. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    හරි යූඇන්පීය යුරෝපා සංගමේ තීරනේ ගැන මේ විදියට කතා කරන එක අ‍ගය කරන්න ඔිනි... හැබැයි... යුද්ද කාල‍ෙ එල්ටීටී තහනම ගැන "මට ඕවා අදාල නැහැ" කියපු මනුස්සයා අද එකපාරටම මොකද අනිත් පැත්ත ගහලා තියෙන්නෙ.... එල්ටීටී තහනම එදා වැඩක් නැති වෙන්නත් අද මහා බලගතු වෙන්නත් හේතුව පැහදිලි කරන්න පුලුවන්ද කාට හරි...
  5. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    උ අන්න අරහෙ ලිදේ ගැඹුර මනිනවාලු.. ඉක්මනට ලණු කෑල්ලක් අරන් වරෙන් ලිද ලගට...!
  6. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    හරි පොඩ්ඩක පැහිදිලි කරපන්කො මොකක්ද පේන දේ කියල... ම‍ට ඒ හරිය පැහැදිලි මදි... හොද සංවාදයක් යන්න නන් මටත් උඹ ‍කියන දේ ගැන තේරැමක් තියන්න ඔිනි.
  7. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    බර්ගර් කින්ග්.....
  8. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ආ ඒ කියන්න‍ෙ උඹ ඉන්‍නෙ ලිදේ අඩියෙද දැන්! :rofl::rofl::rofl:
  9. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ඉතින් අපි කොහොමද දන්නෙ යුරෝපා සංගමයට ඔින‍ි රනිල් කොටි හිතවාදියෙක් කියල ‍නොපෙන්නනන් කියල? අපි කොහොමද එකපාර නෑ කියන්නෙ? ඒ නිසයි මම කියන්නෙ ඔය යුරෝපා සංගමේ තීරණ ගැන මේ වගේ කුලප්පු වෙන්න එපා කියල.
  10. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    උඹනෙ දැක්කෙ ඒකයි ඇහුවේ? :rofl::P
  11. GuneBhai

    K_Zone Hack Wela

    Happy b'day!
  12. GuneBhai

    මෛත්‍රී කොටියට රට දෙන හැටි

    http://www.anvermanatunga.net/2015/03/28/sri-lankan-blogger-sinhala/
  13. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ලිද ගැඹුරැද?
  14. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    දේශපාලනේ කියන්නෙ ඕක තමා... අනික කාටවත් එහෙම සැක කරන්න අයිතියක් තියෙනවනේ.. පොනිල කරල තියෙන වැඩ වල‍ට. එහෙම සැක කරන එක සාධාරනයි. අනිත් එක යුරෝපා සංගමේ කොටි තහනම දීර්ඝ කලා කියලා ලන්කාවට තියෙන තර්ජනේ ඉවරයි කියලද උඹ හිතන්නෙ?
  15. GuneBhai

    මෛත්‍රී කොටියට රට දෙන හැටි

    නැහැ ආන්ඩුවෙන් කලේ.. ඒක උම කියනව උගේ ‍බ්ලොග් එකේ.....
  16. GuneBhai

    මෛත්‍රී කොටියට රට දෙන හැටි

    1) පත් කරන්නෙ බයියොද සුදුස්සොද කියල තිරනේ කරන්නෙ දේශපාලන නායකත්වය. කොච්චර සුදුස්සෙක් උනත් ‍ජානක පෙරේරාටවත්, කොබ්බැකඩුව මහත්තයාටත් හමුදාපති වෙන්න බැරි උනේ එ්කයි. 2) ඔය ‍නොදන්න කම පෙන්නනේ. උඹට උත්තර දීලා තේරැමක් නැහැ. 3) තේරැනේ නැහැ...
  17. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    අැපෑලක් කෙල් නැද්ද මන් දන්ෙන නැහැ. හැබැයි යුෙරා්පා හවුල ෙකාටි තහනන් කෙල් රනිල් නිසා කියන ඒක වැරදි. උන් කරන්න උන්ට ෙහාදයි කියල හිෙතන ෙද්... නැතුව අපිට ඔිනි ෙද් නෙෙම්... අනික ඔය රනිල්ම 2005 දි ෙමාක්කද කියන්ෙන "යුෙරා්පා සංගමය කරන ෙද්වල් මට අදාල නැහැ. අපි ඔිවට බලපෑම් කරන්ෙන නැහැ කියල."...
  18. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    උත්තර දුන්ෙන නිවුස් ඒකට ෙනෙම්.....
  19. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    අා ෙම් රනිල් කියපු නිසා අහල තිෙයන්ෙන මහින්ද කියුවනන් සුද්ෙදා අහන්ෙන නැහැෙන.... ෙකාටි තහනම අයින් කරනවා මහින්ද කිවුවනන්....:rofl::rofl: ෙම්වටත් රැවෙටන ෙද්ශපාලෙනන් අන්ද ෙවච්ච උන් ඉන්නවෙන් අම්මප..
  20. GuneBhai

    ප්‍රියන්ත_සිරිසේනගේ_මරණය_ගැන_ප්‍රීතිවන_ජ

    වැලි රාජුව ෙපාෙලාන්නරැෙවන් ෙකාළඹට ෙහලිෙකාප්ටෙරන් ෙග්න ඒක සාධාරණියකරනය කරන්ෙන ෙකෙහාමද? මහින්දයාට ෙම්වෙග් ෙද්ට අැතිෙවන්න මඩ ගහලා අන්තිමට යහපාලකෙයාත් ඒ් ෙද්ම කරනවා.

    No contents