1. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    කටයුතු කලේ කොහොමද කියන්නකෝ? පහුගිය රජය නොකරපු ‍මේ රජය කරපු ඒ විශේ්‍ශ දේ මොකක්ද කියන්නකෝ යුරෝපා සංගමය තමන් දුන්න නඩුු තීන්දුව ආයෙ ආපස්සට හරවන්න තරන්.
  2. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ඒක තමා අපිටත් ප්රස්නෙ? කලින් ආන්ඩුව ඔච්චර කියලත් ඇහුවෙ නැති යුරෝපා හවුල මේ ආන්ඩුව කියපු ගමන් එක රැයින් තහනම ආයෙ ක්රියාත්මක කරනවා... නඩු දාපු දෙමල්ලුත් සද්ද නැහැ... හරි පුදුමයි...
  3. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ඔවු සොරි.. වැරදීමකින් පරණ නිවුස් එකක් දාලා තියෙන්නෙ. මම නිවැරදී කිරිම කරනවා.... ලන්කාව තමන්ගෙ ස්වයිරීයභාවය ආරක්ශාකරගෙන කරන්න පුලුවන් ටික කලා. යුරෝපෙ රටවල තානාපති වරැ ගෙන්නලා පැහැදිලි කරීමි කලා ලන්කාවෙදි, පිටරටවල නියෝජිතයන්ට කරැනු පැහැදිලි කලා.... ඒ අැපෑලට මැදිහත් වෙන්නෙ නැත්නෙ ලන්කාව යුරෝපෙ...
  4. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ආ රනිල් රික්වෙස්ට් කල ගමන් කලින් ගත්ත නඩු තීන්දුව ආපහු හරවන්න යුරෝපා සංගමය කටයුතු කලා. හැබැයි ලන්කා ආන්ඩුව ඕක ඒ දවස් වල කියද්දි අධිකරණමය කටයුත්තක් කියල ශේප් උනානේ උන්? කොහොමද වෙනස් වීම්.... කටුස්සන්ටත් වඩා දක්ශයිනෙ මේ ගොල්ලො.
  5. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    දෙවනි ලෝක යුදදේ ගැන දන්නවද? පොඩ් ප්රස්නයක් අහන්න උත්තර දෙනවද? බැස්ටොග්නෙ කියන්නෙ මොකක්ද?
  6. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ආන්ඩුව වක්රාකාරව ගතු කිව්ව නිසා තමා නඩුව දිග් ඇදුනේ.....
  7. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    කොටින්ට සන්නධ වෙන්න කලින් තිබ්බ බැංකු ගිනුම් වල සල්ලි තමයි ඔිනි. අනේ මන්දා උඹ. කොටි සල්ලි එකතු කරන්නෙ යුරෝපෙ ඉන්න දෙමල මිනිස්සුන්ගෙන් කියල දන්නෙ නැද්ද? ඒ සල්ලි දාන්න කොටි එකවුන්ට්ම ඔිනිද? වෙන ඒවල එ් සල්ලි දාන්න බැරිද? උඹ ‍මුකතු තේරැන් ගන්න බැරි‍ තොත්ත බබකේද? :rofl::rofl::rofl: අනික බැංකු...
  8. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ඔවු ඔවු. ඩයස්පෝරා එක හම්බ උනත් රනිලා කියයින‍ෙ මන් උන්ව හම්බ උනා කියල... :rofl::rofl: ‍කොහොම හරි උ රට ගියානේ.. නෝර්වේ වලට ගි‍යානේ.. ඒක බොරැ නෙමේනෙ? මොකක්ද බන් රනිල් ඔච්චර නෝර්වේ යන්න තියන උවමනාව? ගිහින් එරික් සෝල්හයිම් හම්බ වෙන්න තියෙන උවමනාව. මිනිහට ඔය තියෙන උවමනාව චීනෙ කාවහරි, ඉන්දියාවෙ...
  9. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    නැහැ නැහැ ඔය සම්බාධකේ අයින් කරපු දවස් වල රනිල් කලේ මොනවද කියපන්කෝ යුරෝපා සංගම් තීරනේ වෙනස් කරන්න? ඒකනේ අපි කතා කරකර හිටියේ.
  10. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    මේ තියෙන්නෙ.... http://www.ft.lk/2014/10/31/gl-explains-lifting-of-eu-ban-on-ltte-in-parliament/ ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...
  11. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    1) විමල් කියන විදියට රනිල් ගිහින් යුරෝපේ ඉන්න දෙමල සෙට් එක හම්බ උන‍ේ නැද්ද මේ තීරනේ එන්න කලින්? රනිල්මනේ ආන්ඩුවට වාසිවෙන දේවල් කරල තියෙන්නේ? 2) ඉතින් සැකයක් තියෙනවා. යුරෝපා සංගමයට ඔිනි උනේ මහින්ද පරද්දන්න නෙමේද? ඇත්තට කියපන් බලන්න. 3) මහින්ද පරද්දන්න රනිල් එහෙම කලේ නැහැ. රනිල්ට එච්චර දෙයක්...
  12. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    දැන් කලින් කිව්වා ‍ගමේ වගේ සරම උස්සන් පිටරටවල් එක්ක ගනුදෙනු කරන්න බැහැ කියල. දැන් ආයෙ කියනවා වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න ඔිනි කියල. ඉතින් මහින්දයත් ඕක නේ කොලේ? හරි මට පොඩ්ඩක් කියපන්කෝ ලන්කාව ආපහු බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරගන්න මොනාද කල යුතුව තිබ්බෙ...
  13. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    නැහැ. සතුටුයි. ඉතින් උඹට මොනවද දැන ගන්න ඔිනි.
  14. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    කවද්ද දැනුම් දුන්නෙ? එහෙම කියන්න සාක්කි තියෙනවනන් දාන්න බාන්න ලින්ක් එකක්. මන් දන්න තරමින් නන් ඔය තහනම අයින් කරන්න තීරණය කරන්නෙ නොවැම්බර් මාසෙ. ජනපකිවරණය ගැන කතාබහ ගියේ සැප්තැම්බර් ඉදන්. ඒ නිසා මේක පැහැදිලිවම චන්දෙ බලන් කරපු වැඩක් කියල සැක කරන්න පුලුවන්. අනික රනිල් ඉදිරිපත් වෙලා මොනාද බන් කලේ...
  15. GuneBhai

    කොටි යලිත් යුරෝපයේ තහනම් වෙයි

    ඉතින් ඇයි බන් රනිල්ට ඔය තහනම ඉවත් කරන කාලෙම යුරෝපයට ගිහින් කරැණු කියල ඔය තහනම ආයෙ පනවගන්න තිබ්බනේ? ඇයි එයා එදා නොගියෙ? දේශපාලන වාසියක් ගන්නද දන්නෙ නැහැනේ? අනික දැන් ඔය තහනම අයින් කරල මාස 3 විතරනේ.... කේපී හරහා ගන්න ඔිනි ටික මෙලහටත් අරගෙන ඇතිනේ... :rofl::rofl::rofl::rofl: අපරාදෙ යුරෝපා සංගමෙයි...
  16. GuneBhai

    මංගල සමරවීර වේ* ගේ පුතා

    මුන් යහපාලනෙන් අන්ධ වෙලා.. රනිලා රට බේරගනී කියල ඉන්නෙ....
  17. GuneBhai

    වාහන හින්ද කාපු කටු...

    කියල වැඩක් නැහැ බන්... ඕක ඉතින් කොහෙත් වෙන දෙයක්... අපි පරිස්සන් වෙන්න ඔිනි එක තමා කරන්න තියෙන්නෙ. හොදම වැඩේ වාහන ගැන පොඩි හෝ අවබෝධයක් ලබා ගන්න එක. එතකොට හොර කරන්න අමාරැයි.
  18. GuneBhai

    මචන් Tiptronic ගියර් කාර් අවුල්ද...?

    මචන් මන් මේ යාලුකමට කියන්නෙ... ඉඩම් විකුණලා වාහනයක් ගන්න එපා බන්.. ඒක මහා පවු වැඩක්... විශේශයෙන්ම උඹ ඔය දැන් ගන්න යන එක මාර්කට් නැතිම වාහනයක් ඒක ගත්තොත් අනිවා උඹට අඩුම ලක්ස 5-6 පාඩු කරන් තමා ආයෙ දෙන්න වෙන්න‍ෙ... පොඩ්ඩක් හිතල බලපන්..... ඔය සල්ලි වලින් ආදායම් උපයන දෙයක් කරන්න බලපන් මචන්, යකඩ...
  19. GuneBhai

    බයියෝ, LTTE, පොහින්ද

    ෆේල් වෙන්න‍ෙ කොහොදම? මෙච්චර කාලයක් තිබ්බ කොටි තහනම චන්දෙ ලන් වෙද්දි අහක් කරනවා. ඒක අවාසිය කාටද? මහින්දට. ඊට පස්සෙ චන්දෙ ඉවර වෙලා රනිල් අගමැති උන ගමන් ආයේ ඒ තීරණේ බලාත්මක කරනවා. වාසිය කාටද? රනිල්ට. මෙතන සාධාරණ සැකයක් නැද්ද රනිල් (මහින්ද පරද්දන්න) නිසා යුරෝපා සංගමය මේ තීරණය ගත්තා කියලා? අැත්ත...

    No contents