මාගේ රාජ්‍යය පැහැර ගන්නට තා වැනි උන්ඩුකපුච්ඡ නෂ්ඨකාමී දනා නොයෙක් වර මා සමග හදි ගැහුනෝයැ. ටොපොලොජි, ඩෙස්ටිනි ෆවුන්ඩ් සහ සුවාසූ සූ දහසෙක් ෆේක් හිමි ඇමසියා වැනි කෙළ කොළු නිගණ්ඨයෝ ද ඒ අතර වූහ. මම උන් සියල් දෙනා දෙරණත මත හොවා ලීමි. තට හිමිවන්නේ එම ඉරණම ම බව ද, දැනට මුණ්ඩ ඡේදිත තාගේ උත්තමාංගය ද තට...