යෙප්.....
ඇත්තට ම දෙව්රංගි කියන්නේ ඉතාම කලාතුරකින් මනුස්යෙකුට ලැබෙන නිසග හැකියාවක් ඇති කෙනෙක්. ඇගේ හැකියාව තමා ආත්මයේ අන්තිම කෙළවර හැංගිලා තියන මනුස්සකම් වලට කොනිත්ති ගහල රිද්දලා, එහෙම මනුස්සකං අපේ හදවතේ පතුලෙ තියනව කියල අපට මතක් කරල දෙන එක.....
ඇය ලියපු මතක බණ ඉවරයි නිර්මලා කියන කවිය කියවලා මම...