උඹේ ඔය ධර්මය දේශනා කරපං වෙන එකෙක්ට..තේරුණැයි. මං වගේ දේශපාලන හේතු නිසා ප්‍රථම ප්‍රේමය නවත්තන්න වෙච්චි, ඒක නිසා 24*7 අවුරුදු එක හමාරක් බෝතලේ පතුලට වෙනකං හිස් කරපු, ඒ නිසා ජීවිතේ කඹේ උඩ තියල පද්දලා අනතුරේ දාපු, දෙපැත්තෙ හිටපු සගයො මැස්සො වගේ මැරිල වැටිච්ච හැටි දැකපු එකෙක්ට ඔය බ්‍රහ්ම ටෝක දෙන්න...