1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇගීගෙ ඉතින් ඉස්සර ඉඳලම නම ආච්චිනෙ :rofl: මෙයාලනම් ඇත්තටම ආච්චිල ද කොහෙද :rolleyes: :yes::yes: ඉපදුන දවසෙ ඉඳල පිස්සු මට :rofl:
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒක හොඳයි. ඔය ලෙඩේ තියෙන අය එළකිරි එකේ ගොඩක් ඉන්නව. පැය 6 වැඩියෙන් නිදාගන්න එක හොඳයිනෙ කොහොමත් :yes::yes:
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    දුක් වෙන්න එපා ඔහොම තමයි ජීවිතේ. උත්සහය අවසාන මොහොත තෙක් තියාගන්න :yes::yes:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔයාටත් නින්ද යන්නෙ නැද්ද? :rolleyes::P
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    කවුරු බූට් එකක් දෙන්න ද :rofl: එහෙම බූට් දෙන්නවත් කෙනෙක් නෑ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: මෙතන කට්ටිය තරඟ දිදී ඉන්දැද්දි අහකින් තරඟයක් නැති කෙනෙක් එයිද දන්නෙ නෑ :rofl: :D:D :yes:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    විරහ ගින්න වැදි දෙනෙතින් කඳුළු බින්ඳු වෑහෙනා මතකය මගෙ සිහිනවලට ඔච්චම් කර හිනහෙනා ජීවිතයක් මැවුව සිතම අද හෙමිහිට මියැදෙනා ආදරයට ඇයි සොඳුරියෙ මට මෙච්චර වේදනා
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    දේදුන්නේ පැහැය අරන් මල් පාටින් පුරවනා හිරු කිරණේ බලය අරන් ගස් වැල් දලු සරසනා දෙවුලොව දෙවුලියන් පවා සිත සතුටින් රඟදෙනා නුඹ හින්දයි මගෙ ලෝකය ලස්සන අද අංඟනා
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    පැ‍රැන්නෝ ඒ වගේ වටින කියමන් ගොඩක් කියල තියෙනව තමයි :yes::yes: ඒක හොඳයි තැනේ හැටියට ඉන්න එක :cool:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    :yes::yes: ඔයාගෙ පාරමිතාවට මොනා වෙයිද දන්නෙ නෑ ඔහොම ගියොත් :rolleyes:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    අනිත් තැන්වලදි එතකොට මොන ස්මයිල් එකද යූස් කරන්නෙ? :shocked:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    පැණියො සේරම පිරුණ ඒ ගමන
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් එහෙම ද? එහෙනම් දැන් තෘත් කිවුව කතාව ඇත්ත? ඔයා අනිත් අයට බැල්ම හෙලනව? :rofl:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකත් ඇත්ත තමයි. දැන් එහෙනම් ඒ ස්මයිල් එක පුරුද්දට ගිහින්? :rofl:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: එහෙමත් සිද්ධියක් ද? එතකොට එයාව උස්සගෙන ගියේ කවුද?
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඊයෙ විශේෂයකට කියල හාට් එකක් දාගෙන ආව නේද? අද ආයිත් පරණ පුරුද්දට ගිහින :rofl:
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    eekane Agita vitharak balma dagena inna oyava ai eekata gaavune? :rolleyes:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඊ‍ට පස්සෙ තව කෙල්ලෙක් ගාවට යනව? :rolleyes::oo:
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    කොහොම හිටපු කොල්ලෙක් ද අද ඉතින් ඔහොම වෙලා තියෙන්නෙ :sorry::rofl:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    විචී හා තෘත්ගේ පවුල් සාස්ථාවේ ප්‍රශ්නත් බත්හැලිය ඉදුණු පසුව නිමාවේද කියා බලමු. පොඩි අවුලකට තියෙන්නෙ විචී උයන්න දන්නෙ නැති නිසා බත්හැලිය උයන්නෙ කවුද කියන එකයි :rofl:

    No contents