1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔන්න බලන්න ඉතින් ඔයා ආදරයට කියන දේ එයා වැරදි පැත්තටනෙ දැකින්නෙ. :rofl:
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    මෙන්න නියම ආදරවන්තයින්. තමන්ගෙ ආදරවන්තිය කොච්චර නාකි වුණත් එයාව බේරගන්න දරන උත්සහය.
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙනම් ඉතින් හවස් වෙනකන් ඉවසන්න වෙයි :rofl::rofl:
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    මෙන්න ආච්චිට කේන්ති ගිහින් :rofl: කෝ අද ඔයාගෙ ආදරවන්තිය? :rolleyes:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    මොක ද? පොඩි ළමයෙක්ගෙ පින්තූරයක් දාගත්ත කියල ආච්චිල පොඩි ළමයි වෙන්නෙ නෑ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    වයස දන්නෙ නැති නිසා කියන්න බෑ ඉතින්. කවුද දන්නෙ අපිටත් වඩා නාකිද කියල :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒක තමයි. අතුරුදහන් වගේ
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇයි ඔය ඉන්නෙ. අර තෘත්ගෙ ආදරවන්තිය. අනිත් ආච්චිනම් දැන් එන්නෙ නෑ වගේනෙ
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: moko? ko oyaage remote plane eka?
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    හරි හුරතල් කෙලි පැන්චියො එහෙ මෙහෙ දුවනා ඒ ලස්සන දුටු කොල්ලන් හිමිහිට ඇදෙනා හැරමිටියෙන් ආච්චිලා පැන පැන එන්නා ඒ අය ආවම කොල්ලන් හූ හඬ දෙන්නා
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇයි මල්ලි? :rolleyes:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    එහෙම කසාදයක් කරගන්න කෙනෙක් නෑ :D බලමු ඉතින් පසුකාලීනව මොනා වෙයිද දන්නෙ නෑ. කවුරුහරු හම්බුනොත් බලමු.
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    අපි තනිකඩ අය අපිට ඔය මුකුත් නෑ :D
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: ඔයත් මාරයි මෙතන දෙන්නෙක් කතා කරපු ගමන් සුභපතනවනෙ කපල් එකක් කියල :rofl:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒකනෙ ඉතින් :D
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    සීත මාවතේ නුඹ හා සෙමින් දෑත පටලා ළංව පා නගන අපගේ සෙනෙහෙ දෝර ගලලා වින්ඳ වේදනා පාවී යන්නෙ අපව දාලා තුහින කුමරියේ නුඹ ආදරේ මැණික වීලා
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    නවකයන්ට පුහුණුවක් දෙන්න වෙයි වගේ :rofl:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    :no::no: අනිත් මිනිස්සුන්ට දිවැස් නැහැනෙ ඔය හැමදේම දැනගන්න. එයාල බලන්නෙ එයාලගෙ කෝණයන්ගෙන්.
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    ලෝකය, අනිත් අය, වෙන කිසිවෙක්, සමාජය කොය විදියට කිවුවත් මොකටද ඉතින් ඒ අය හිතන, දකින විදිය ගැන හිතන්නෙ? ඔය සේරගෙන්ම පාඩු වෙන්නෙ තමන්ටනෙ. තමන් දන්නවනම් තමන්ගෙ වැරදි ඒ අය ඒව දැක්කත් නොදැක්කත් ඒ දේ තමන් හදාගන්න ඕන දෙයක්. ඒකෙ වාසිය තමන්ට. අනිත් 3 ගැනත් ‍එහෙම තමයි.
  20. Malinga

    imageshack.us

    ඕන ගානක් සිලෙක්ට් කරල අප්ලෝඩ් කරන්න පුළුවන්. http://imageshack.us තියෙන්නෙ තාම පරණ විදියට. අලුත් බීට විදියට තියෙන්නෙ http://www.imageshack.com එක.

    No contents