1. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔබ කොහිද කියා විමසයි සිත පමා ඇයිද අනේ නොදැක ඉන්න බැරි තරමට දැනුනා නුඹෙ සෙනේ සිතා ගන්න බෑ මටනම් කොහොම ද හමු‍වුනේ ඔබ දුටුව දා පටන් මගෙ හිත මටවත් නෑ අනේ
  2. Malinga

    |~ Lovers Avenue IV ~|

    විකසිත ලස්සන මල් සුවදත් ගෙන පිබිදෙයි සිතුවිලි හදවත නැග‍ එන දාහය නිමවා සිහිලත් අරගෙන සුළඟත් එනවා කදිමට සුවදෙන බඹරුන් ගුම ගී හඬ දී ඉගිලෙන මල්වට රැඟුමින් ආලය පැතිරෙන දහසක් හදවත ප්‍රේමය පතුරන ආදර මාවත පවසයි පෙම ගැන
  3. Malinga

    |~ Lovers Avenue IV ~|

    මගෙ අත්දැකීමක් නෙමෙයි. :oo: අපි ඒ වගේ පහත්පෙලේ වැඩ කරන්නෙ නැහැනෙ. අනිත් එක මං බැඳලත් නෑ :P මට ගැහැණු ළමයෙකුත් නෑ:P ඉතින් කොහොම ද අත්දැකීමක් වෙන්නෙ? :rofl
  4. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rolleyes: ඔයා අක්කලට පැණි හලපුවද ඒවල තියෙන්නෙ? :rofl:
  5. Malinga

    |~ Lovers Avenue IV ~|

    මට පේනනෙ ඔයා ඕකම දාල පොස්ට් 200 වගේ ගහයි :rofl:
  6. Malinga

    |~ Lovers Avenue IV ~|

    කෝ අර මේකෙ තිබුණ ශෙහාර ටැග් එක? :rofl:
  7. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: රෝස මලේ නටුවෙ කටූ කියල මෙනෙහි කර කර ඉන්න තියෙන්නෙ :rofl:
  8. Malinga

    |~ Lovers Avenue IV ~|

    සංසාරෙ හැටිනෙ :P
  9. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඕක තමයි කොතනත් වෙන්නෙ :rofl: ඕකට හේතු කීපයක් තියෙනව. බැඳපු බඹරු ඒ මලත් තියාගෙන තව මල් කීපයක් පස්සෙ යනව. තව වැලන්ටයින් බඹරු මල් කීපයක් ‍වටේ කැරකෙනව. ඉතින් මේ ලෝකෙ බඹරුන්ට වැඩිය මල් තිබුණට වැඩක් නෑ :rofl: ගොඩක් බඹරුන්ට මලක් නෑ :rofl:
  10. Malinga

    |~ Lovers Avenue IV ~|

    මං තාම දණගාන්නෙවත් නැති බබෙක් :rofl::baffled: ඒකනෙ:rofl:
  11. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඒ වගේ තමයි. හැබැයි අවුල වෙලා තියෙන්නෙ ඉන්න ටිකත් යයි ද දන්නෙ නෑ :rofl:
  12. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔයාද දැම්මෙ? එළ එළ තව ටිකකින් ආයිත් ආදර මාවතක් කරල ගන්න වෙයි :rofl:
  13. Malinga

    |~ Lovers Avenue IV ~|

    reserved for girls :rofl: ඔහොම දාල තියෙන ඒව අනාගත් ගැහැණු ළමයින්ට කවුරු හරි දාපු එකක් වෙන්න ඇති :rofl:
  14. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl::rofl: කවුද ලොකු අයිය? :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue IV ~|

    :shocked: අලුතින් ගැහැණු ළමයි එයි කියලත් මේකෙ ටැග් රිසව් කරලනෙ බොලේ :rofl:
  16. Malinga

    |~ Lovers Avenue IV ~|

    :rofl: ඔව් පොස්ට් 1000 යද්දි ක්ලෝස් වෙයි වගේ
  17. Malinga

    |~ Lovers Avenue IV ~|

    ගොඩක් අය පෝලිමට ලිඳට යනව වගේ දැන් මෙතන :rofl:
  18. Malinga

    |~ Lovers Avenue IV ~|

    හිහි ඒකනෙ :D:D :rofl::rofl::D
  19. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඔය කූල් ‍වගේ කටින් චන්ඩි කියාගන්න අය කුඩවලට බයයිලු :rofl:
  20. Malinga

    |~ Lovers Avenue IV ~|

    ඇයි සෙරෙප්පු, සපත්තු වගේ දේවල් ගන්නෙ නැද්ද? ඒ වුණාට ඔයාලට තියෙන හොඳම ආයුධයක් තමයි කඳුළු කියන්නෙ.

    No contents