මම කියන එකමනෙ ඔබතුමා කියල තියෙන්නෙ. සාමාන්‍ය මනුස්සයෙක්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ තියන මනුෂ්‍ය උපත ලබන්න බෑ. ඒ වගේම ලංකාව වගේ අසාමාන්‍ය අසමමිතික සිරුරු තියන මිනිසුන්ට දාව දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ඇති අය කොහොමත් ලබන්න බෑ. හැඩි දැඩි ප්‍රසන්න පෙනුම තියන හොඳ වර්ණයක් තියන දේශයක විතරයි එහෙම උපත් ලබන්න...