21න් පහල කොල්ලො ටිකක් ගෙනල්ල, ඉන්න එවුන් ටික අයින් කරලා, අකිලවයි චන්දිමාල්වයි (කීපර්, කැප්ටන්) කුසල් පෙරේරවයි විතරක් තියාගෙන, මාලින්ගටත් ටික කාලයක් පොඩි එවුන් එක්ක එක්ස්පීරියන්ස් බෙදාගන්න දීලා, ලක්ෂ 60ක් උනත් කමක් නෑ දීලා ටොම් මූඩි ව ආයිත් කෝච් ගෙනාල්ලා කෝඩ් ඔෆ් කන්ඩක්ට් එකක් හඳුනවල දීලා නීති තද...