ලංකාවට ගැලපෙන්නේ ඛනිජ සම්පත්, ලුණු/මැණික්/ෆොස්ෆේට්. ධීවර කර්මාන්තය. වහාන එකලස් කිරීමේ කර්මාන්තය, ආයෝජන අවස්තා ලබා ගන්න පුලුවන්නම් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන, කුළු බඩු, සංචාරක කර්මාන්තය ( ඊට අවශ්‍ය යටිතල පහසුකම් සහ ප්‍රවහන සේවා දියුණු කිරීම තුලින් ). ඉදිකිරීම් ක්ෂේත්‍රය , තොරතුරු තාක්ෂණ සේවාවක් ලෙස (...