samsung galaxy note
මචන්ලා මගේ ෆොනේ එකේ (samsung galaxy note ) පොඩි අව්ලක් තියෙනවා.හිටපු ගමන් display එක ඕන වෙනවා නිකන් තියෙද්දිත්.. ඒ කියන්නේ දිස්ප්ලය් එක ඔෆ්ෆ් කරට පස්සේ නිකන් මෙසේ උඩ තියෙද්දී වෙන්නේ.. කිසිම button එකක් ප්‍රෙස් වෙන්නේ නැතිව... ටික වෙලාවක් එක දිගටමත් වෙනවා ..මොකද්ද දන්නවා බන්...