මචන් මට උදව්වක් ඕනේ...real player එක ඉස්සර මන් INSTALL කරහම video download කරන button එක එනවනේ උඩින්..මට දැන් මචන් ඕනේ ඒ විදිහට හදා ගන්න. එත් දැන් මගේ video දැන් play වෙන්නේ flash player එකෙන්..මන් flash player එක unstall කරලත් දැම්ම...එත් එකෙන්මයි බන් play වෙන්නේ... google chorme එකේ video...