එතකොට මචෝ උබ කියන්නේ බෞද්ධ රටක මේවා තියෙන්න ඕනේ කියලද...මන් නම් දන්නේ නැ එහෙම එකක්... මුස්ලිම් රටක හෝ වෙන ඕනෑම රටක මේවා වෙනවනම් වැරදියි... ආගමක් ගව ගන්න එක වැරදි මේකට මන් දකින විදිහට.... උබ කියපු දේවල් වල ත්තක් තියෙනවා මන් පිලි ගන්නවා එකත්...කෙලෙක් අස්රනකමට හෝ වෙන මොන දෙයක් නිසා හෝ වරදක් උනාම එක...