සුපුරුදු බයි තියරියකින් ලියල තියෙන්නෙ. දැන් ඔය පැහැදිලිවම අගමැතිකමට වැඩි බලේ දෙන්න එපා කියන්නෙ ඒක රනිල්ට ලැබෙන නිසා, ඒත් ඇත්ත තත්වෙ වෙනස්. අරයා ආවොත් මෙහෙම කරයි මෙයා අවොත් මෙහෙම කරයි කියල පුද්ගලය කේන්ද්‍ර කරගෙන මේක දිහා බලන්න එපා. සදහටම බලේ ලැබෙන්නෙ අගමැති කියන තනතුරට මිසක් රනික් කියන...