1. AnGeLHuNteR

    Most awesome fight scene ever made

    ජිප් උඩින් යන්න පුලුවන් sci-fi,mystery වගේ ෆිල්ම් එකක :yes: මේ මොන හුයනුද? realistic 0යි :angry:
  2. AnGeLHuNteR

    Most awesome fight scene ever made

    ඉන්දියාවට පුක්ඛදානය දෙනවද?:P
  3. AnGeLHuNteR

    සැබෑ ආණ්ඩුක්‍රම විවස්ථාව

    මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ බයියව බලේට ගේන්න මිසක් රටන්හදන්න නෙමෙයි. මේවගේ ත්‍රෙඩ් වලට කාලෙ නාස්ති කරන්න එපා
  4. AnGeLHuNteR

    සැබෑ ආණ්ඩුක්‍රම විවස්ථාව

    ත්‍රෙඩ් එකේ දාලා තියෙන්නෙ කොහෙවත් යන එකෙක්ගෙ යෝජනා ටිකක් විතරයි.දන්න හැටියට 19 සංශෝධනේ මීට වඩා වෙනස්කම් ගොඩක් තියෙනව. ඒක නිසා දැන් මේ ත්‍රෙඩ් එකෙන් වැඩක් නැහැ
  5. AnGeLHuNteR

    සැබෑ ආණ්ඩුක්‍රම විවස්ථාව

    එයට තුබූ බලය එලෙසම ලබා දෙමින් ... තිබෙන අහිතකර බලතල ඉවත් කෙරේ:lol::lol:
  6. AnGeLHuNteR

    19 න් අපට ලැබෙන්නේ මොනවාද?

    ඇ‍යි 19 එපාද:sorry:
  7. AnGeLHuNteR

    19 න් අපට ලැබෙන්නේ මොනවාද?

    ඇයි උඹට ප්‍රජාතන්ත්‍රවාදෙ එපාද?
  8. AnGeLHuNteR

    19 න් අපට ලැබෙන්නේ මොනවාද?

    ඔය දෙකම කලින් තිබ්බෙ නාමිකව කිසිම බලයක් නැතුව
  9. AnGeLHuNteR

    19 සම්මතයි පොනිල් ලිඳේ

    පණ පලයන් පෙරේදා කිව්වලු:lol::lol:
  10. AnGeLHuNteR

    19 සම්මතයි පොනිල් ලිඳේ

    හුස්මත් හිරවුනා:lol::lol:
  11. AnGeLHuNteR

    19 සම්මතයි පොනිල් ලිඳේ

    එනපාර මහමැතිවරනෙ ශ්‍රීලංක නිදහස් පක්ෂය ආසන කීයක් ගන්නවද?:lol:
  12. AnGeLHuNteR

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    දේවාලයක් දාගනින්:growl:
  13. AnGeLHuNteR

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    :frown: සිරාවට මුගෙ කුප්ප කමෙන්ට් එක දැක්කම ලේ රත්වුනා. :growl:පොන්න ශ්‍රීලන්කා පරයො අනුන්ගෙ ජනාධිපතිවරුන්ට අයිතිවාසිකම් කියනව. අනුන්ගෙ සංශෝධනවලට අයිතිවාසිකම් කියනව.:frown: ඔය හැම සෙල්ලමක්ම තියෙන්නෙ මහමැතිවරනෙ වෙනකන් විතරයි. :lol:
  14. AnGeLHuNteR

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    කටින්ද කතාකරන්නෙ ගූ ගඳක් ආවා
  15. AnGeLHuNteR

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    මේක විපක්ෂෙ 19ද? ආන්ඩුවෙ 19ද?:lol:
  16. AnGeLHuNteR

    19ය සහ බයි-ටොයි කාගේත් පැතුම!!

    හබෑට ජනවාරි 8 එහෙම බලයක් ලැබුනද?:lol:
  17. AnGeLHuNteR

    19 සම්මත වෙන ලකුනු

    දැන් කවුද කලින් තිබුන ක්‍රමේට යනව කිව්වෙ?:frown:
  18. AnGeLHuNteR

    අද 19වන සංශෝධනයට?

    මටත් එහෙම හිතෙනව:frown:

    No contents