එතකොට අරන්තලාවෙ,ජය ශ්‍රී මහ බෝධිය ලඟ,කැබිතිගොල්ලෑවෙ,කලවන්චිකුඩි,ඩොලර් ෆාම්,කෙන්ට් ෆාම්,වල අමු අමුවෙ කපලා කොටලා වෙඩි තියලා මැරුවෙ මිනිස්සු නෙවෙයිද?
මායිම් ගම්වල මරලා දැම්මෙ මිනිස්සු නෙවෙයිද?
මේ මැරුනා කියන ශිෂ්‍යයො විතරද ශිෂ්‍යයො?
මූතූර්වල රෙඩ් ක්‍රොස් කට්ටිය මැරෙන කොට ආමි එක එහාට ලං වෙලා වත්...