ඔව්, අනිත් එක මෙයා මෙච්චර රටට වැඩ කලා නම් ඇයි මේ පැය 24 ම T.V eka බදු අරගෙන
එක එක කන්ඩායම් වලට කන්න බොන්න දිදී , විරුද්ද පාක්ශිකයන්ගෙ කාර්යාල ගිනිතියල, කඩල , එ මිනිස්සුන් ගෙ ඔලු පලල ,ඇයි මෙච්චර බය වෙලා...මේකද මෙයා ගෙ ඔය කියන සංවේදී නායක කම..?
මේ ටික තෙරුම් ගන්න තරම් මොලයක් නැති උන් එක්ක කතා කරල...