මඟ බල බලා සිත දව දවා
සත්තකයි මං ඔබ එතැයි සිතුවා...

ආදරේ නොකියා...ඉන්නේ කෝමා...ඔබ එන්න ඔබ ඇවිත් යන්න එන්න
සංසුන් ගමනේ රූසිරු බෝමා


එකම විසදුම එය යි
තරුවක් පිපී රෑ
මල් මාවතේ
සිතුසේ පැතූසේ මේ ජීවිතේ
කිරුළක් දැරූ සේ සවියයි සිතේ
ඔබ මට රජෙක් වේ අමිල පුතේ
ග්රේශන් ආනන්ද

