එතෙර අපි කියන්නෙ අන්තවාදී ජෙප්පො බන්, රටවල් දෙක තුනකදි හම්බ වෙලා තියෙනව, සමහර උන් ඉන්නව පවුල් දාල ඇවිත් ටැක්සි දුවල ඒ සල්ලි කෙලින්ම අරමුදලකට දාන. පක්ශෙ වෙනුවෙන් කැපවීමලු. අනේ මන්දා. හැබැයි හොඳ වැඩ නම් ගොඩක් කරල තියෙනව. කොරෝන කාලෙ එහෙම එම්බසි වලින් බෝල පාස් කරද්දි කොල්ලො ජීවත් කලේ මේ වගේ සංවිධාන...