Tamil course එකක් නැද්ද සිංහලු..

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    Videos මොකුත් නැද්ද මචන් ? පොරගෙ අන්තිම ක්ලාස් එක ජූලි වල තිබිල තියෙන්නෙ ආය කවදා තියෙයිද දන් නෑ.. රෙකෝඩින් ටික ගන්න බැරි වෙයිද දන් නෑ කෝස් ෆී එක දීලා..
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,338
    1
    16,979
    113
    −273.15°C
    ටැමිල් නම් ඊසි බන්.
    ලියන්නයි කියවන්නයි නම් පුලුවන්.
    කතා කරන්න තමයි බැරි. :-(
    ඉස්කෝලේ කාලේ මට ලකුණු 100 කුත් තිබ්බා එකපාරක්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,874
    12,896
    113
    මටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
    සිරා කතාව. අපේ අම්මට, තාත්තට, නැන්දම්මට මාමණ්ඩිට හොදට දෙමල කතා කරන්න පුලුවන් ලියන්න බැරි උනාට. ඒ පරම්පරාවෙන් පස්සෙ අපිව වෙන් කරලද මන්දා භාශාවෙන්.

    ඒ අයත් එක්ක තම්බි කඩ දෙමල කඩ වලට ගියාම පට්ට ඉරිසියයි. වයිෆ්ට නම් යන්තම් හරි තේරෙනව ගෙදර අය ෆිල්ම් බලන නිසා. මට එහෙමවත් බෑ :( කවද හරි හදාගන්න ඕන ස්කිල් එකක්. ඉන්ග්‍රීසි බැරි උනත් ඕන රටක මැච් එකක් ගහගන්න පුලුවන්
     
    • Love
    Reactions: CorD SaC

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ මොකටද දෙමළ ඉගෙනගන්නේ? මොකක්ද ඒකෙන් ලැබෙන දේ?
    මටත් හෙන ආස වැඩක්. අපි ලැජ්ජ වෙන්න ඕනි english කතා කරන්න බැරි එකට නෙමෙයි. Tamil බැරි එකට
    ඇයි අපිට tamil ඕන වෙන්නේ? මොකක්ද tamil පාවිච්චි කරන රට?
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,893
    1,312
    113
    ඒ මොකටද දෙමළ ඉගෙනගන්නේ? මොකක්ද ඒකෙන් ලැබෙන දේ?

    ඇයි අපිට tamil ඕන වෙන්නේ? මොකක්ද tamil පාවිච්චි කරන රට?
    lankawata kela unama tamilnaduwata pennehekiy, bottuven
     

    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    Oya course httwl hriyn na bn

    Tamil films balapan

    Tamil yaaluow tikak set krhanin ubt auruddk yddi tamil.bari unoth terum.gannai katha karanni

    Man puka hapan marenawa yako
    ඔව් මටත් නිකන්ම ටැමිල් පුරුදු වුනා ෆිල්ම් බලලා
     
    • Like
    Reactions: Psiko