දැන් ලාබද මන්දා, 1750 පඩිය තියෙද්දි බාගයක් ඔම්ලට් එකක් එක්ක ගහන්න 181 කියන්නෙ පඩියෙන් 10%ටත් වැඩී නෙහ්.
සමහර සීන් දැන් මුදලට ආදේශ කලාම ගාණ අඩුයි, අපේ ගෙදර බ්‍රැන්ඩ් නිව් ස්ටැෆර්ඩ් එකෙන් ගත්ත චැලියක් තියෙනව අසූ ගණන් වල, රෙජිස්ට්‍රේශන් ඔක්කොම එක්ක බිලේ තියෙන්නෙ 4000යි, හෙල්මට් එකේ බිල 400කට...