1. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    AUD මේක ශෙයා කලා අපේ ටෙලිග්‍රාඅම් වල සීවී හදාගත්ත උන්ට. දැන් නම් එකෙක් දෙන්නෙක්වත් අපෙන් ඇවිත් ඇති ------ Post added on 1721820832
  2. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    උඹට කොහොමත් සෙට් වෙන්නෑ කොල්ලො, වීස වදින්නෙ නෑ ෆිසිකල් මදි. කොහොමහරි ඒක වැදුනත් ජොබ් එකට ලාමක වැඩී ජොබ් එකේ ඇත්ත විස්තරේ මන් දාල තියෙන්නව, මේක හොඳ ඇත්තට කට්ටක් කන්න පුළුවන් හයිය තියෙන ටිකක් ඉගෙනගත්ත උන්ට. නැත්තම් මම PM එකක් දාල වෙන එකක් බලමු.
  3. Gingy

    මේ සයිට් එක තහනම් කරල වගේ

    ee gon ponnaya site eka dark karala penne na
  4. Gingy

    මේ සයිට් එක තහනම් කරල වගේ

    mata site eka wada ban, amuthuwen bakkak kale na
  5. Gingy

    මේ සයිට් එක තහනම් කරල වගේ

    ooka makahan, man aru ara wage link karala kiyala danne nathuwa @nevermindNevergiveup ta banna boruwata
  6. Gingy

    මේ සයිට් එක තහනම් කරල වගේ

    මූවා විතරක් බ්ලොක් කරලද කොහෙදෝ
  7. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    බොරු කියන්න ඕන නෑ මමත් මේක පර්සනලි රෙකමන්ඩ් කරන්නෙ නෑ ලංකාවෙ එකක් හින්ද, ඒත් මොකෙක්ට හරි සපෝට් එකක් වේවි කියල දැම්මෙ. බොරු ශෝ නැති එකෙක්ට රටේ මැච් එකක් ගහගන්න මුල්ම එක හැටියට අවුලකුත් නෑ,
  8. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    ඇයි එකක් විතරක්? Thread updated, සම්පූර්ණයෙන් දාන්න කලින් පෝස්ට් වෙලා Thread updated, සම්පූර්ණයෙන් දාන්න කලින් පෝස්ට් වෙලා ------ Post added on 1721819631
  9. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    Thread updated, සම්පූර්ණයෙන් දාන්න කලින් පෝස්ට් වෙලා
  10. Gingy

    හැමෝම යන්න ආස රටක ෆැක්ටරි ජොබ් එකක් ඕනද?

    Australia (Not in a major City) factory Job, warehouse, only 2 positions available, Male / Female. Immediate departure upon visa approval. Worker has to bare accommodation and Travel cost, Sri Lankan Company, (Not related to us), pm the CVS prepared with factory setting, Do not include office...
  11. Gingy

    ආපහු කරවෙනවා නේද බොලව්?

    වහින රටවලට මයිග්‍රේශන් කරවනු ලැබේ (ඉන්වෙස්ටර් සහ එක්ස්ප්‍රස් PR පමණයි!) ඉවසීම සහ මුදල් ඇති දැන්ම බඳවා ගැනේ.
  12. Gingy

    පුතානෝගේ පියානෝ කෝටි 750ක් ගහපු හැටි

    අපි හින්දනේ දෙයියනේ මේ දුක්
  13. Gingy

    Best Romantic movies watch with wife?

    Shameless Series කොල්ලො ගහන ඒවා ස්කිප් කරල බලපල්ල. :)
  14. Gingy

    පූසෙක්ගේ ඇසින් ලොව දකිමු...

    ඌ ගමක වගේ ඉන්න හින්ද හොඳයි, නැත්තම් පූසත් 9mm එකකින් කාල කැමර් එකත් මිසින් වෙලා තියෙයි
  15. Gingy

    මේ කැමරා වලින් හොදම මොකක්ද බන්.

    ඔව් මම හිතන්නෙ ලෙන්ස් එක විතරක්වත් කොල දෙකට ගන්න බෑ. නගෝයා වලින් දාගත්තෙ. ඕක නම් තනිකර ගත්ත එකාගෙ හැකියාව. ගොමි වල අපේ උන් හාන හින්ද සමහර කඩ වලින් අපේ හමේ උන්ව ඇතුලට ගන්නෙත් නෑ
  16. Gingy

    ඊයේ සුපර් මාකට් ගියා...බටර් කෑල්ලක් Rs500/- පැනලා.. උබලාට පිස්සුද?

    බලු කිරි වලින්ද? කට්ටියට සලාක පෝලින් වල ඉන්න පට්ට ආසයි ද කොහෙද
  17. Gingy

    මේ කැමරා වලින් හොදම මොකක්ද බන්.

    ඔව් මේකත් එක්ක ලෙන්ස් තුනක්. බෑග් එකයි ග්‍රිප් එකයි බැටරි දෙකකුයි ආව කිව්ව. මම ඇහැට දැක්කෙ නෑ.

    No contents