1. tupac97

    මේකට විසඳුමක් කියහල්ලකෝ

    මේක ගැහුවොත් හරි යයිද?
  2. tupac97

    මේකට විසඳුමක් කියහල්ලකෝ

    දැන් ගන්න තියෙන ගොඩක් ඒවා චයිනිස් නේ. Orange එකක් 8k වගේ වෙනවා.
  3. tupac97

    මේකට විසඳුමක් කියහල්ලකෝ

    මේක පරණ වුණාට කොලිටියි බන්. Made in UK
  4. tupac97

    මේකට විසඳුමක් කියහල්ලකෝ

    මල්ටි ප්ලග් කැටයක් ගහලා රවුටරේ ඒකට ගැහුවොත් චාජරේ මෙහා ප්ලග් එකේ ගගන්න පුලුවන් වෙයිද? අර අයිනේ තියෙන්නේ UPS එකේ එක ඒක එතනට විතරයි වැඩ. වෙනස් කරන්න බෑ
  5. tupac97

    ගන්න උන් ගනිල්ලා වාසියක්

    Redmi එක තමා ඒ ගානට තිබ්බේ මේක ඊට වඩා වැඩියෙන් තිබ්බේ මතක විදිහට
  6. tupac97

    ගන්න උන් ගනිල්ලා වාසියක්

    මම redmi 20000mah එක නම් ගත්‍තා එහෙම අවුලක් නෑ. MI එක කේස් ද දන්නෑ එහෙනම්
  7. tupac97

    ගන්න උන් ගනිල්ලා වාසියක්

    simplytek eke fake ewa na bosa. oka original
  8. tupac97

    මේ අභ්‍යුහන ගාණ හදන්න බලන්න

    ඒනයින් කියන්නේ මොකක්ද?
  9. tupac97

    ගන්න උන් ගනිල්ලා වාසියක්

    මෙන්න සුපිරි වාසියක්. මේ පවර් බෑන්ක් එක මේ ගාණට පට්ට වාසියි https://www.simplytek.lk/product/xiaomi-mi-20000mah-power-bank-2-way-fast-charging/
  10. tupac97

    PC එක Restart වෙනවා 😟

    Ithin ඇයි බන් UPS එකේ විතරක් එහෙම වෙන්නේ කරන්ට් එක ගියමත් ඒකෙන් PC එක වැඩ කරනවානෙ හොඳට 😟
  11. tupac97

    PC එක Restart වෙනවා 😟

    UPS එකට ප්ලග් කරලා ඔන් කළහම ටිකක් වෙලා යනකොට PC එක restart වෙනවා හැබැයි නෝර්මල් ප්ලග් පොයින්‍ට් එකකට ගැහුවහම එහෙම අවුලක් නෑ.
  12. tupac97

    Ubalage hichchi mama leda wela

    මදන විසේ වැඩි වෙලා වෙන්නැති. Anyway, get well soon.
  13. tupac97

    My Policeman 2022

    Ade thanks komlo. Balanna oni
  14. tupac97

    මේ පිංතූරය මතකද

    ow meka nam aththa thama
  15. tupac97

    මේ පිංතූරය මතකද

    ඉපදුනේ 80 දශකේ නොවුනත් ඒ දශකේ නෂ්ටාවශේශ වල අමුතුම ෆීලින් එකක් තියෙනවා බන් කියා ගන්න තේරෙන්නේ නෑ. අපේ මහගෙදර කලුසුදු TV එකක් තියෙනවා ඒකෙ. ඒ දවස් වල කැන්ඩොස් එකෙන් දීපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ස්ටිකර්ස් අපේ මාමා පොඩි කාලේ අලවපුවා තියෙනවා. ඒවා දකිනකොට අමුතුම ලෝකෙකට යනවා වගේ
  16. tupac97

    මේ පිංතූරය මතකද

    තව උඹලාට මතකද අර හෙලුවෙන් ඉන්න පොඩි එකාගේ පිලිමය? ඉස්සර හැම ගෙදරකම වගේ තිබ්බා

    No contents