මේවා ෆේක් නෙමෙයි බන් කොරියාවෙන් ගෙන්නන්නේ. කොරියාවේ ලංකාවේ වැඩ කරන උන් සයිඩ් බිස්නස් එකක් විදිහට කරන්නේ මේ වගේ අයිටම්ස් ලංකාවට එවන එක. මම දන්න කීප දෙනෙක්ම ඉන්නවා උන්ගේ අකෞන්ට් වලට සල්ලි දැම්මහම උන් එහෙන් ශිප් කරනවා. උන් එහේ ලොකුවට ඒවා කඩ වගේ දාගෙන ඉන්නවා. ලංකාවේ එහෙ ඉන්න අනිත් උනුත් ෆෝන් ගන්නේ...