මෙන්න සුපිරි වාසියක්. මේ පවර් බෑන්ක් එක මේ ගාණට පට්ට වාසියි https://www.simplytek.lk/product/xiaomi-mi-20000mah-power-bank-2-way-fast-charging/
Fake ඒවද දන්නෑ.සියෝමි නමින් fake ඒවත් තියෙනව.
මම redmi 20000mah එක නම් ගත්‍තා එහෙම අවුලක් නෑ. MI එක කේස් ද දන්නෑ එහෙනම්ඕක ගන්න එපා. ඔකුන්ගේ මායි ඕක මම ගත්තේ.
ඒ මගුල බර විතරයි. ෆෝන් එක charge වෙන්න බර වෙලාවක් යනවා.
ඕක ෆුල් charge වෙනත් සෑහෙන්න වෙලාවක් යනවා. අනික 10000 mh තරම් වත් capacity නැහැ.
ඕක ඔරිජිනල්. මම mi වෙරිෆයි ත් කළා. ඔය model එකේ මම හිතන්නේ ලොකු අවුලක් තියෙනවා ඕකුන් ගාව තියෙන ස්ටොක් එකේ.
ගිහින් කිවුවාම නම් හෙන ලොකු ටෝක් නම් දෙනවා. මං හිතන්නේ ගත්ත හැම එකගේම ඔහොම කේස් තියෙනවා.
ඔකත් කලින් 4500 වගෙනෙ ගියෙ අෆ්ෆා
ඕකේ ඔරිජිනල් කැපෑසිටි එක 13,000mah , ඒකේනුත් ටිකක් අඩු වෙනවාලු හීට් වෙනකොට..ඕක ගන්න එපා. ඔකුන්ගේ මායි ඕක මම ගත්තේ.