1. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: methana ehema ekaknum penna na
  2. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    Good Morning Malli !! දැන් මොනාද මෙතන වෙන්නෙ?
  3. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මෙතන මාර දේවල් තමයි වෙන්නෙ
  4. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :yes::yes: ඒකනම් ඇත්ත.
  5. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එව කුඩුකරනන් බෑ. වෙඩිවත් වදින්නෙ නැති එකක් ඒ :rofl:
  6. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    මේක පර්යේෂනාගාරයක් නෙමෙයි ත්‍රේඩ් එකක් :rofl:
  7. Malinga

    පද පේලි .....

    ගතින් ඉන්නට නැතත් ළංවී සිතින් යන්නට එපා වෙන්වී ඔබෙන් තොරවූ ලෝකයක් සිතා ගන්නට බෑ ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි ඔබේ වදනින් ලොව අසන්නෙමි නවාතැන ජීවය මගේ ඔබේ සෙ‍වනැල්ලයි ගතින් ඉන්නට ................... ඔබේ ඇසුරින් යලි උපන්නෙමි ඔබේ පැතුමින් දිවි ගෙවන්නෙමි සදාතන ජීවය හදේ ඔබේ හසරැල්ලයි ගතින් ඉන්නට...
  8. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අදත් ‍පොඩි කොලුවගෙ ලෙඩේ වැඩිවෙලා වගේ. ළඟදි පෝය තිබුණ හින්ද වෙන්න ඕන :baffled:
  9. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    අද තාම ආවෙ නෑ නේද?
  10. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rolleyes::rofl: ane manda kavada daavi da kiyala
  11. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ara minecraft eka daanne nadda?
  12. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    එකම දර්ශණ ආයිත් ආයිත් පෙන්නව. ඒක නිසා දිගටම බලන්න. ඔයාට මගහැරෙන්නෙ නෑ කොටස් එතකොට :rofl:
  13. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඊයෙ ඉඳල කොටස් කීපයක් විකාශය වුණා :yes::yes:
  14. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඔයා ඇඬුවොත් මෙතන නලවන්න කෙනෙක් නැහැනෙ. ඒක නිසා ඇති නේද? :rolleyes:
  15. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ඒ දෙන්න අලුත් නාට්‍යයක් රඟපානව දැන් :rofl:
  16. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    කොයි කපල් එකක් ගැනද අහන්නෙ? :rolleyes:
  17. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    ගෙදර කණ්නාඩියක් තියෙනව ද? එහෙනම් ඒ ඉස්සරහට ගිහින් බලන්න :rofl:
  18. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    නාකියො කවද්ද පුතා මොන්ටිසෝරි බබ්බුන්ට බයවුණේ :rofl::rofl: පුතා තව ටිකක් හීන බලාගෙන යන්න. :P
  19. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    :rofl: මොකක් හරි අවාසනාවකට ඊයෙ සුදුකොඩි එහෙම දැක්ක ද හීනෙන් ? :rolleyes:
  20. Malinga

    |~ Lovers Avenue III ~| [Reunion of LA Family]

    පොඩි කොලුවගෙ ආසාව වැඩිකමට මොලේ කුරුවල් වෙලා අංගොඩ ගෙ‍නියන්න වෙයිද මන්ද :shocked:

    No contents