එහෙ එහෙම බෑ. මෙහෙ හොරට Z Score හදපු අයත් එහෙ ගිහන් දන්න සෙල්ලම් දාල වෙනස් කරනන හැදුව එක්. ඒත හරිගියෙ නෑ. :rofl:
ලෝදිය, කටු ඉඹුල වගේ ඒවල රස බලන්න දෙනව. උපරිම ලකුණු අරගෙන සමත් වෙන පළමු වෙනි කෙනාට මාර දූතිකාවො තුන් දෙනා දෙනව. :rolleyes: තාම කවුරුවත් ඒ ලකුණු මට්ටම අරගෙන නෑ. ඉතින් යම අයිය බයයි...