1. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පොර ගයකයෙක් පිටින් ගොඩයන්නනෙ හැදුවෙ ඌට උදවු කරලා.........
  2. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෑ වගේ හිටියත් ටික කාලයක් එකට ඉන්නකොට හැගීම් ඇති වෙනවා.............
  3. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැනුත් ගේනවා එහෙම ඒත් ලෝයර් එක්ක කට උත්තරය දුන්නොත් හරි:D:D
  4. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොල්ලා කියලා උසාවියට කෙල්ල කිවුවා කියලා . කෙල්ලව කැදවලා කෙල්ල ලෝයර් කෙනෙක් නැතුව ගියොත් නම් කෙල්ලට බඩු එහෙම නැත්තම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ මානසික කම්පනව ඇරෙන්න.......
  5. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩැං ඉස්සර තරම්ම ඇතුලෙ ඖක් නෑලු නිකම් මිනිස්සුන්ට හිරේ වැඩ කරන කෙනෙක් කිව්වෙ...........
  6. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ ඔයා ඔය ඉන්න විදිහට ම හිටියොත් හැමදාම තනිකඩව මේකමයි කියන්නෙ අනික ඔයා නොබැද එකට ඉන්න එකක් නෑ ලංකාවෙ කෙනෙක් නිසා ඒකයි එහෙම කිවුවෙ කොහොම හරි ගෑණු කෙනෙක් හමු උනා දාක ඔය මතේ වෙනස් වෙනවා..........
  7. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මට හිතෙන්නෙ උනුත් යාලුවො වෙන්න ඕනෙ ... නැත්තම් කැලේ වගේ තැනක මිනිස්සු එහෙම ගැවසෙනවා අඩුයි ...අනික දුශ්කර පැත්තක්
  8. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලෝකෙම නෙමෙයි මම කතාකරන්නෙ දකුණු ආසියානු මිනිස්සු ගැන...........
  9. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම නම් ජීවිතකාලෙටම දාන්න.. ඕනෙ ටික කාලෙකින් එලියට දාන්න නම් ඇතුලට දාලා කරන්නෙ උන්ව තවත් දරුනූ කරන එක ... හැබැයි විශාදය වගේ දාලා දඩුවම අඩු කරං බේරෙන්න පුලුවම් ජොබ් එකකට රට යන්න අනම් මනම් බෑ එතකොට:sorry::sorry:
  10. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නෑ උන්ව දැක්කෙ නම් නෑ උන්ටත් කෙලවෙයි වගේ
  11. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ බාර වෙච්ච උන් දෙන්නා ඔය අයට 18 ට අඩු නිසා අවුලක් යන එකක් නෑ .. වැඩිම උනොත් මානසික ප්‍රතිකාර කරයි ...... විශාදයට වගේ
  12. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා දැක්කද වීඩියෝ එක ෆොටෝ එකක් දාන්න .......
  13. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ ඇනපු එකාව විතරලු
  14. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔය කිවුවට තමන් ඇන්දෙනකම් දන්නෙවත් නෑ
  15. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කැමති කරගන්න එක කරගන්න බැරි නම් ඌ බදි නැතුව ඉන්න ඕනෙ මොකද එහෙම එකෙක් බැන්දොත් දෙන්නටම දුකම තමයි ..........
  16. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝ කෝ මාලි සීයා පේන්න නෑ
  17. Sachira123

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් බං මොනවා කරන්න ද දැන් වචන 10 ක් කතා කලොත් 5ම ඕවානෙ :sorry::sorry::sorry:

    No contents