~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලෝකෙම නෙමෙයි මම කතාකරන්නෙ දකුණු ආසියානු මිනිස්සු ගැන...........

    මං කියපු දේට ඒක සම්බන්ධයක් නැහැනෙ. බැඳපු අය ඉතින් ගතකරන ජීවිතය කටුකයි දකුණු ආසියාතික රටවල.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔයාලගෙ සාධාරණත්වය මාරයි නේද? කෙල්ල කොල්ලට කියපු එක මතකයි. ඒත් අර කොල්ල කොල්ලගෙ අයියට කියපු එක මතක නෑ? :rofl::rofl:

    මෙහෙමයි
    කොල්ලෝ කොහොමත් ආවේගශීලි වැඩිනේ
    කෙල්ලට තිබ්බා ප්‍රශ්නේ විසදෙන විදියට වැඩේ කරන්න
    කෙල්ල තනිකරම වගකියන්න ඕන කියල නෙමේ කිව්වේ
    කෙල්ලත් හවුල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියෝ නැ.........................
    මන් කිව්වේ
    කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
    ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...

    නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා

    නීතියට හැඟීම් නැහැනෙ. ඇඬුව ද නැද්ද වැඩක් නෑ නීතියට. කෙල්ල කිවුවනම් ගහන්න, මරන්න වගේ එකක් එයාවත් අත්තඩංගුවට ගන්නව.
     
    මැරි කිරීම හා ඔතන තියෙන සම්බන්ධය?


    නෑ ඔයා ඔය ඉන්න විදිහට ම හිටියොත් හැමදාම තනිකඩව මේකමයි කියන්නෙ
    අනික ඔයා නොබැද එකට ඉන්න එකක් නෑ ලංකාවෙ කෙනෙක් නිසා
    ඒකයි එහෙම කිවුවෙ
    කොහොම හරි ගෑණු කෙනෙක් හමු උනා දාක ඔය මතේ වෙනස් වෙනවා..........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e mokadda

    දැන් මොකක් ද එයාගෙ පොඩි මල්ලි කියල තිබුණ කියල දාල තිබුනෙ. එයාගෙ කෙල්ලට කරදර කළා කියල ‍එයාගෙ මල්ලිට ගහල. ඒක මල්ලි කියල අයියට ඊට පස්සෙ අයිය ගිහින් ගහල. මොකක් ද එහෙම කථාවක්නෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    හැමෝම එහෙම තමයි... ආවේගෙට කළාට පස්සෙ පසුතැවෙනව....
    ඉස්සර මිනී මැරුමක් කළ කෙනෙක්ට පොලිසියෙන්ම තමන් මරපු කෙනාගෙ මිනිය පෙන්නනව එක්කගෙන ඇවිත් මානශිකත්වෙ බිඳින්න... එතකොට එයා කියන්න හිතාගෙන ඉඳපු බොරු අමතක වෙනව ඇත්තම කියනව නොදැනීම...

    :yes::yes::yes::sorry::sorry::sorry:
    කාලයක් තිස්සේ ආදරය කරපු කෙල්ල
    ආපු ක්ෂණික කෝපයට තම අතින්ම මියගිය පසු
    දැනෙන හැගීම
    හිතාගන්න අමාරුයි :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙහෙමයි
    කොල්ලෝ කොහොමත් ආවේගශීලි වැඩිනේ
    කෙල්ලට තිබ්බා ප්‍රශ්නේ විසදෙන විදියට වැඩේ කරන්න
    කෙල්ල තනිකරම වගකියන්න ඕන කියල නෙමේ කිව්වේ
    කෙල්ලත් හවුල්

    ඔයාලගෙ තර්කය අනුව එතකොට අර කොල්ල හවුල් නෑ. කෙල්ල වැරදිනම් අර කොල්ලත් වැරදියි. නැත්තම් කෙල්ලත් වැරදි නෑ අර කොල්ලත් වැරදි නෑ. තමන්ගෙ පැත්තට වාසි ගන්න ඕන එකක් කියනවනෙ ඔයාල. :P අනිත් එක කෙල්ලට දිවැස් තියෙනව ද? මූ ගිහින් මරයි කියල?

    හරි මෙහෙම හිතන්නකො. ඔයා මට කියනව අරූව ගිහින් මරන්න කියල. එතකොට මම අරූව මරයි කියල තියෙන ගැරැන්ටිය මොකක් ද?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eka thamai iwaseema thiyenna ona ban love karanna kalin
    dennek ekathu unama ithin nogalapeem awul wenwa ewa itin shape karaganna ona hemin maragena hariyanawada

    අනියම් සම්බන්දයක් කියලත් කියනවා
    කෙල්ල බැදපු කෙනෙක්ලු :sorry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    den okun hireta giyama anith inna hirakarayo puk shot eka dewi okunta kela wenna balapan ko

    ඔව් පොඩි එවුන්ගේ අනිත් එක
    tupac කාරයත් කෙල හලලා තිබ්බේ ත්‍රෙඩ් එකක් දාලා
     
    අයියෝ නැ.........................
    මන් කිව්වේ
    කෙල්ල කොල්ල ගාව වැළපෙන්න ඇති අරුගේ මල්ලි මට මෙහෙම කිව්වා කියලා
    ඒකෙන් තමයි කේස් එක පටන්ගත්තේ...

    නීතියට කියන්න බෑනේ කෙල්ල දුක කිය කිය අඩපු නිසා කෙල්ලත් මේකට හවුල් කියලා


    කොල්ලා කියලා උසාවියට කෙල්ල කිවුවා කියලා .
    කෙල්ලව කැදවලා කෙල්ල ලෝයර් කෙනෙක් නැතුව ගියොත් නම් කෙල්ලට බඩු

    එහෙම නැත්තම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ මානසික කම්පනව ඇරෙන්න.......
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    දැන් මොකක් ද එයාගෙ පොඩි මල්ලි කියල තිබුණ කියල දාල තිබුනෙ. එයාගෙ කෙල්ලට කරදර කළා කියල ‍එයාගෙ මල්ලිට ගහල. ඒක මල්ලි කියල අයියට ඊට පස්සෙ අයිය ගිහින් ගහල. මොකක් ද එහෙම කථාවක්නෙ?
    marapu ekage kellata meruna ekage malli karadara kara kiyala
    marapu eka mallita gahala ita passe meruna ekata oka aranchi wela aruta thaga dala
    ita passe aru awilla enala kiyala seen ekakda
     

    හැමෝම එහෙම තමයි... ආවේගෙට කළාට පස්සෙ පසුතැවෙනව....
    ඉස්සර මිනී මැරුමක් කළ කෙනෙක්ට පොලිසියෙන්ම තමන් මරපු කෙනාගෙ මිනිය පෙන්නනව එක්කගෙන ඇවිත් මානශිකත්වෙ බිඳින්න... එතකොට එයා කියන්න හිතාගෙන ඉඳපු බොරු අමතක වෙනව ඇත්තම කියනව නොදැනීම...


    දැනුත් ගේනවා එහෙම

    ඒත් ලෝයර් එක්ක කට උත්තරය දුන්නොත් හරි:D:D
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.

    ඩැං ඉස්සර තරම්ම ඇතුලෙ ඖක් නෑලු නිකම් මිනිස්සුන්ට
    හිරේ වැඩ කරන කෙනෙක් කිව්වෙ...........
    neththe koheda yako thamath hodatama denawa
    magasin eke ehema seratama denawa reta light wehuwawa
    aye kawuru kiyala hoyannada
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    කොල්ලා කියලා උසාවියට කෙල්ල කිවුවා කියලා .
    කෙල්ලව කැදවලා කෙල්ල ලෝයර් කෙනෙක් නැතුව ගියොත් නම් කෙල්ලට බඩු

    එහෙම නැත්තම් කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ මානසික කම්පනව ඇරෙන්න.......

    ලෝයර් කෙනෙක් එක්ක ගියත් කෙල්ල කියල තියෙනවනම් මරන්න කියල හෝ ඒකට අනුබල දුන්නම් කෙල්ලට කොහොමත් කේස් යනව. මොක ද වරද කළාටත් වඩා වරදට අනුබල දුන්නට දඬුවම් දෙනව සෑහෙන්න.