~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    ඒ බාර වෙච්ච උන් දෙන්නා

    ඔය අයට 18 ට අඩු නිසා අවුලක් යන එකක් නෑ ..
    වැඩිම උනොත් මානසික ප්‍රතිකාර කරයි ......
    විශාදයට වගේ

    :rolleyes::rolleyes:
    den pariwaseta daida danne 16ta wedi nm aparada nithiya kriyathmaka karanna puluwan ne :baffled::baffled:
    okunwa eliyata danawata wada aethulema thiyaganna eka hoda
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයා හරි ලංකාවෙදි නම් මෙහෙම වෙන්නෙ අඩුවෙන් මොකද ලංකාවෙ බැන්දොත් බැන්දමයිනෙ ........... 80% ක්ම
    බදින්නම ඕනෙ නෑ.. එකට කාලයක් ඉදලා (එක ගෙදර නෙමේ ) ලැජ්ජාවට වෙන් නොවෙන අයත් ලංකාවෙ ඉන්න එකේ .......

    නැහැ. ලංකාවෙ ඕනතරම් එක ගෙදර ඉදල වෙනවෙන අයත් ඉන්නව. මං දන්න තැන් කිහිපයක ම එහෙම වෙලා තියෙනව. ඒව එච්චර ගානක් නෑ මිනිස්සුන්ට දැන්. හැබැයි ගම්වලනම් ඒ වගේ ඒවට ලොකු කථාවන් යනව.

    ලංකාවෙ ඉතින් එහෙම දරුවො නිසා, ලැජ්ජාව නිසා, වෙනත් හේතු නිසා සම්බන්ධතා තියාගෙන ඉන්න අය ඉන්නව තමයි සෑහෙන්න.

    මං කියන කථාව ලංකාවට විතරක් අදාල ‍දෙයක් නෙමෙයි. ඕන රටකට අදාලයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P
    ඔව් කොල්ලා තමා වැරදි
    ඒවුනාට කෙල්ල උල්පන්දම් දෙන්න ඇතිනේ
    නීතියට අහුවෙන්නේ නෑ කෙල්ලෝ බොරුවට අඩන ඒවා

    ඇඬුව කියල නීතියෙන් බේරෙන්න පුළුවන්නම් ඉතින් අද කාන්තා සිරකාරියො නැතිවෙන්න එපායෙ :rofl::rofl:

    මේ ලංකාවෙ ජීවත්වෙන මිනිස්සු නෙමෙයි ද අප්ප මෙයාල? :shocked::shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හ්ම්... ඕක කොල්ලන්ට තේරෙන්නෙ ඔහොම කියපු කෙල්ල වෙන එකෙක් එක්ක කුඩේ යටින් යනව දැක්ක දවසට තමයි...

    කොහොමත් දැන් ගෙවල්වන් කෙල්ලට හොඳවයින් අහගන්න පුළුවන්නෙ. අනිත් එක අර මැරුන කොල්ලගෙ ගෙදරිනුත් ඒ කෙල්ලට හොඳවයින් අහගන්න පුළුවන්.

    කෙල්ලෙක් ආදරය කරද්දි එයා‍ට වෙන කරදරයක් කොල්ලට කියපු එක වරදක් වෙන්නෙ කොහොම ද?

    හරි එහෙමනම් එතන අර මල්ලිත් වැරදිකාරයෙක් වෙන්න එපායෙ. ඇයි මල්ලි වැරදිකාරයෙක් නොවුනෙ? කෙල්ල විතරක් වැරදිකාරයෙක් වෙන්නෙ ඔයාලට? මල්ලි පිරිමි, කෙල්ල ගැහැණු නිසානෙ?
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    monaragala kellawa bella mirikala marala
    marapu kolla kellawa ge body eka gagata dala
    uth ethanama wadi wela balan innawa
    photo gahala video karapu ewun dekkada :baffled:

    ඒ පික් එක මාත් දැක්කා
    කොල්ලා ආවේගයට කෙල්ල මැරුවට පස්සේ දුක්වෙනවා වගේ සින් එකක් :sorry:
     

    Mr.Silva

    Member
    Nov 25, 2018
    246
    8
    0
    fb/mr.silva.a.K.a.
    හැමෝ ම වගේ හොරු. ඒකනම් ඇත්ත. ඒකනෙ මං ඡන්දය දෙන්නෙ නැත්තෙ.

    හැබැයි ඔයා කියපු අනිත් දේවල්නම් සත්‍යයෙන් තොරයි. ණයවෙලා බොහොම අමාරුවෙන් නෙමෙයි ඔය කට්ටිය ඡන්ද කරන්නෙ. එයාලට සල්ලි එන මාර්ග තියෙනව.

    ඔය හොරකම් කරන්නෙ සල්ලි නැති එවුන් නෙමෙයි. සල්ලි ඕනවටත් වැඩිය තියෙන. අක්කර ගණන් ඉඩම් තියෙන. පිටරටවල හිටින් වතු තියෙන අය. සල්ල වැඩිවෙලා කරගන්න දෙයක් නෑ ඒත් හොරකම කරනව.
    kohomath salli thiyena un wediyen hoyanna yanawa
    salli nethi ewun salli hoyanna yanawa
    serama un horakam karanawa


    loan dala illana unuth innawa madu madawa karaya loan ekak dala thama chande illuwe paradai
     
    :rolleyes::rolleyes:
    den pariwaseta daida danne 16ta wedi nm aparada nithiya kriyathmaka karanna puluwan ne :baffled::baffled:
    okunwa eliyata danawata wada aethulema thiyaganna eka hoda


    එහෙම නම් ජීවිතකාලෙටම දාන්න.. ඕනෙ ටික කාලෙකින් එලියට දාන්න නම් ඇතුලට දාලා කරන්නෙ උන්ව තවත් දරුනූ කරන එක ...

    හැබැයි විශාදය වගේ දාලා දඩුවම අඩු කරං බේරෙන්න පුලුවම් ජොබ් එකකට රට යන්න අනම් මනම් බෑ එතකොට:sorry::sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    හින්දි ෆිලුම් බැලුවම වගේ
    මයි නේමිස් කාන්
    තීඉඩියඩ්
    ඩාඩක්
    වගේ හැම හින්දි කතාවක්ම මම බලපු ඔහොම උනා ...... ලැජ්ජාවෙත් බෑ කවුරු හරි දැක්කොත් කියලා .......
    මම හෝල් වලට ගිහින් .. ගෙදර ටීවී එකේ ෆිලිම් නොබලන හින්දම හොදයි :sorry::sorry:


    ඔව් ඉතින් ඒ වගේ අවස්ථා අනිත් අය ඉන්නකොට අවුල් තමයි :rofl::rofl::rofl:

    පිරිමියෙක් වුණා කියන්නෙ හැඟීම් දැනීම් නෑ කියල නෙමෙයිනෙ. :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඔයාලගෙ සාධාරණත්වය මාරයි නේද? කෙල්ල කොල්ලට කියපු එක මතකයි. ඒත් අර කොල්ල කොල්ලගෙ අයියට කියපු එක මතක නෑ? :rofl::rofl:
     
    නැහැ. ලංකාවෙ ඕනතරම් එක ගෙදර ඉදල වෙනවෙන අයත් ඉන්නව. මං දන්න තැන් කිහිපයක ම එහෙම වෙලා තියෙනව. ඒව එච්චර ගානක් නෑ මිනිස්සුන්ට දැන්. හැබැයි ගම්වලනම් ඒ වගේ ඒවට ලොකු කථාවන් යනව.

    ලංකාවෙ ඉතින් එහෙම දරුවො නිසා, ලැජ්ජාව නිසා, වෙනත් හේතු නිසා සම්බන්ධතා තියාගෙන ඉන්න අය ඉන්නව තමයි සෑහෙන්න.

    මං කියන කථාව ලංකාවට විතරක් අදාල ‍දෙයක් නෙමෙයි. ඕන රටකට අදාලයි.


    ලෝකෙම නෙමෙයි මම කතාකරන්නෙ දකුණු ආසියානු මිනිස්සු ගැන...........