1. Ithika mithika

    EK Married Club-16

    :)Bump
  2. Ithika mithika

    ~ ගෙවල් හදන කොල්ලන්ගේ සංගමය ~

    Bump මචන්.. මාත් ගේ හදනව මේ දවස් වල, දැන් ස්ලැබ් මට්ටමට වැඩ ඉවරයි. බඩු ගනන් යනව දවසින් දවස , ඒ නිසා ඉන්න මට්ටමට හරි ගෙයක් හදන්න පටන් ගනිල්ලා..!
  3. Ithika mithika

    ලංකාවෙන් පලා යාම....

    හිමිවීම් ,අහිමිවීම් , දුක, සතුට ,වගේ මේ හැම දෙයක්ම අපිට ජීවිතේ මුහුණ දෙන්න වෙනව සහෝ.. හොදම දේ හැමදේම විදදරා ගන්න හිත හයිය කරගැනීමයි..! "සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ සිනහ නැගෙයි කදුල නැගෙයි එයයි ජීවිතේ..."
  4. Ithika mithika

    6 වසරේ කොල්ලා අම්මව මරන්න

    මචං අදාල පලාතේ පරිවාස කාර්යාලයට ගිහින් සම්පූර්න විස්තරය කියන්න කියපන්. නැත්නම් කොලඹ අවට නම් බත්තරමුල්ල ලමා හා පරිවාස දෙපාර්තමේන්තුවට බදාදා දවසක අම්මට ඇවිත් කොමසාරිස්තුමිය හමුවෙන්න කියපන් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත ,පැලවත්ත,බත්තරමුල්ල. කොස්වත්ත හන්දියේ සිට පැලවත්ත දෙසට යනවිට දකුනු පස ඇත)
  5. Ithika mithika

    Glycaemic Index

    Tfs Bump මචං..
  6. Ithika mithika

    ~නකල්ස් හරහා බඹරැල්ලෙන් තන්ගප්පුවට~

    :love:අඩේ පට්ට මචන්, යන්න ආසම තැනක්.. Tfs
  7. Ithika mithika

    ජීවිතයේ හැරවුම් ලක්ශය.....

    සුපිරි මචන්!

    No contents