මචං සරල විසදුමක් කියන්නම් උඹ උපදේශන වලට යන්නත් අකමැති නිසා.
මුලින්ම කොලයක් අරන් උඹේ හැකියාවන් ටික ලොකුවට ලියපන්, හැම හැකියාවක් ගැනම ලියපන්, ඊලගට උඹට තියෙන දේවල් ලියපන්.
මේ ලිස්ට් දෙකම හොදට පේන තැනක අලවගෙන හැමදාම නැගිට්ට ගමන් සහ නිදාගන්න කලින් හොදට කියවපන්.
දෙවනුව පුද්ගල සංවර්ධන පොත් තියෙනව ඒ...