කකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !!
:Pකකුල් තද කොට බැඳෙමු සදහට - කැත හිත්වලට කවි !! :P
නොමියෙනා ලෙස බැදෙන්නට පෙම්
බඳින්නට නුවමනා දම්වැල්
දෙපා තද කොට තබා ගෙන මං
වෙලා ගත්තා නොවන්නට වෙන්
පාසලේ එක් දිනක් රහසේ
විභාගය පැවතෙනා දවසේ
ගුරුවරුන්ගේ පිටු...