සද වාගේ අම්බරේ දිලෙනා.......
තරු දෑසේ කැල්මෙන් ඉගි කරනා........
එක හීනේ සෑමදා දකිනා...........
සිරියාවී මගෙමයි හිතුනා.........
ජීවිතයම තනි රකිනා......
ආදරයේ උනුහුම දැනුනා.....
දුටු මුල් දිනයේ ඔය රූ.... දෑස මත් කලා.....
කල්පනාව මාගේ දැන් නම් සිත්තමක් වෙලා...
ඇවිද යන්න ආසයි දෑතේ දෑත පටලලා...