෴||Pakistan tour of Sri Lanka 2014 Official Thread||෴|Aug 6- Aug 30|2Test -3ODI|

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    අෆ්‍රිඩියා නෙලනව මාලිංගට මොකක්ද බන් අපේ මාලියට වෙලා තියෙන්නෙ ඌට හම්බන්තොට අරහන් වෙලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඊලග ඕරෙ අෆ්‍රිඩියාගේ මාරකේ තියෙන්නෙ..
    අපේ එකෙක් ගම කයිද කියලා නෙ බය :(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලාම් කාරයා ඉන්නව මොකක් හරි කරමු මචෝ ;););)
    දැං ඉතිං මොනවා කරන්නද බං.. 270 ට වඩා ගහන එකක් නෑ මයෙ හිතේ..
    කොහොමත් අද ඉතිං අපි දිනනවා නෙ.. :rofl:
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    දැං ඉතිං මොනවා කරන්නද බං.. 270 ට වඩා ගහන එකක් නෑ මයෙ හිතේ..
    කොහොමත් අද ඉතිං අපි දිනනවා නෙ.. :rofl:
    එදා මැච් එක දිනාගනන තිබූනු එක බන් නැති වුනේ මට අදත් ශුවර් නැ බන් :(